යාරෙන් දිස්ත්‍රික්කය
පෙනුම


යාරෙන් (පෙර කාලයේ මක්වා/මොක්වා ) යනු පැසිෆික් දූපත් රටක් වන නාඌරූ හි දිස්ත්‍රික්කයකි . එය නාඌරූ හි තථ්‍ය අගනුවර වන අතර යාරෙන් මැතිවරණ කොට්ඨාශය සමඟ සමපාත වේ. [1] [2]
යොමු කිරීම්
[සංස්කරණය]- ^ Constituencies of Nauru(naurugov.nr) සංරක්ෂණය කළ පිටපත 2019-08-24 at the Wayback Machine
- ^ "Yaren | district, Nauru". Encyclopedia Britannica (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2019-09-02.