Jump to content

යමුනා මාලනී පෙරේරා

විකිපීඩියා වෙතින්
යමුනා මාලනී පෙරේරා
උපත
යමුනා මාලනී ද සිල්වා

30 මැයි 1940(1940-05-30)
අධ්‍යාපනයසංඝමිත්තා බාලිකා විද්‍යාලය, ගාල්ල[1]
වෘත්තියsකිවිඳිය, ගී පද රචිකාව, ලේඛිකාව
සක්‍රීය වසර1981 – වර්තමානය
වල්ලභ
  • සේනක පෙරේරා

යමුනා මාලනී පෙරේරා යනු ශ්‍රී ලාංකික ගී පද රචිකාවියකි. අහස පොළොව, රෝස තොල් සිඹිමි, සඳ කිණිති නැමි ආදී ජනප්‍රිය ගීත රැසක් ඇය රචනා කර ඇත.[1]

ජනප්‍රිය ගීත

[සංස්කරණය]
යමුනා මාලනී පෙරේරා රචනා කල ගීත
ගායකයාගීතයසංගීතය
සුනිල් එදිරිසිංහඅහස පොළවරෝහණ වීරසිංහ
කරුණාරත්න දිවුල්ගනේආදරය සුන්දර වරදකිගුණදාස කපුගේ
ගහක මල් පිපිලා
සුළඟ නුඹ වගෙයි
රෝස තොල් සිඹිමි
දුර ඈත වුවද (ගජමන් නෝනා)
සුදු ඇදගෙනරෝහණ වීරසිංහ
මැනලාද සතුට
ලක්ෂ්මන් විජේසේකරසඳ කිනිති නැමීලක්ෂ්මන් විජේසේකර
චන්දන ලියනාරච්චිප්‍රේමය ලොවරෝහණ වීරසිංහ
සුවඳ මට දී
මහද ගගන තලේඑච්.එම්. ජයවර්ධන
අසංග ප්‍රියමන්ත පීරිස්සිල් සුවඳ අසපුවේමහින්ද බණ්ඩාර
ප්‍රින්ස් උදය ප්‍රියන්තකැලණි ගගට සඳ වැටිලාසරත් ද අල්විස්

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. 1 2 මොනිකා සේරසිංහ (10 ජුලි 2022). "රුසියාවට ලියලා යවපු කවිය අවසානයේ ලස්ස සින්දුවක් වුණා - යමුනා මාලනී පෙරේරා". www.deshaya.lk. කොළඹ: දේශය පුවත්පත. සම්ප්‍රවේශය 13 ජුනි 2025.
"https://si.wikipedia.org/w/index.php?title=යමුනා_මාලනී_පෙරේරා&oldid=780038" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි