යන්ග්හූන්
පෙනුම
කිම් යන්ග් හූන් kim young-hoon | |
|---|---|
| Born | 8 අගෝස්තු 1997 |
| Alma mater | සෝල් සම්‍යෝක් උසස් පාසල |
| Occupations | ගායන ශිල්පී , රංගන ශිල්පී |
| Years active | 2017- වර්තමානය තෙක් |
| Height | 1.83 m (6 ft 0 in) |
| කොරියානු නම | |
| හංගුල් | 김영훈 |
| හන්ජා | 金永勋 |
| ප්‍රතිශෝධිත රෝමානුකරණය | gim-yeonghun |
යන්ග් හූන් යනු ද බොයිස් නම් දකුණු කොරියානු සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකි.ඔහුගේ වේදිකා නාමය යන්ග්හූන් වේ. සත්‍ය නාමය කිම් යන්ග්-හූන් ය.යන්ග් හූන් 1997 අගෝස්තු 8 වන දින දකුණු කොරියාවේ සෝල් වල උපත ලබා ඇත.ඒ වාගේම 183cm (අඩි 6ක්) උසය සහ 63kg ක් බර වේ.