යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

විකිපීඩියා වෙතින්
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රට ශ්‍රී ලංකාව
පළාතසබරගමුව පළාත
දිස්ත්‍රික්කයකෑගල්ල දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30)

යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, සබරගමුව පළාතේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

විකාශනය[සංස්කරණය]

සිතාවක රාජසිංහ රජ සමයේ තුන් කෝරලයට අයත් මෙම ප්‍රදේශය මීදෙනිය අධිකාරම් විසින් පාලනය කරන ලදි.
ඉන් පසු 1944දී බ්‍රිතාන්‍ය පාලන ක්‍රමය යටතේ ගම්මුලාදෑනි කොට්ඨාශ 11කින් සමන්විත දෙහිගම්පල් කෝරලේ සහ පාත බුලත්ගම ආදායම් පාලක කොට්ඨාශයට මෙම ප්‍රදේශය අයත්වී තිබිණි.
පසුකාලිනව ගම්මුලාදැනි තනතුර ග්‍රාම සේවක තනතුර වශයෙන් වෙනස් වු අතර ආදායම් පාලක නිලධාරිතනතුර ප්‍රා‍දේශීය අප දිසාපති වශයෙන්ද වෙනස් වී සහකාර ආණ්ඩුවේ ඒජන්ත යන නමට පරිවර්තනය විය. මෙකි කාලයේදි පෙර පැවතිගම්මුලාදෑනි කොට්ඨාශ 11 ග්‍රාම සේවක වසම් 50ක් දක්වා වර්ධනය විය.
1992 දී කච්චේරි ක්‍රමය අහෝසි වීමත් සමග උප දිසාපති කොට්ඨාශ බවටද සහකාර ආණ්ඩුවේ ඒජන්ත තනතුර ප්‍රාදේශීය ලේකම් තනතුර බවටද පත්විය.
2000 වසරේදි මෙම කොට්ඨාශයෙන්ද ග්‍රාම නිලධාරි වසම් 20ක් සම්බන්ධ කර ගැනීමෙන් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය නව ලේකම් කොට්ඨාශය පිහිට වු අතර එතැන් සිට මේ දක්වා ඉතිරි වු ග්‍රාම නිලධාරි වසම් 32න් සමන්විත යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නිර්මාණය විය.

ජනගහනය[සංස්කරණය]

වසම ජනගහන එකතුව ගැහැණු පිරිමි පවුල් සංඛ්‍යාව සමෘද්ධි ලාභින්
යටියන්තොට 2948 1548 1400 699 244
පරුස්සැල්ල 2842 1467 1375 805 209
කබුළුමුල්ල 3395 1759 1636 1012 210
මහවිල 1588 826 462 429 211
ගල්පාත 2380 1276 1104 695 280
අමනාවල 4876 2625 2251 1253 307
ගරාගොඩ පහල 2442 1336 1106 597 219
ගරාගොඩ ඉහල 1356 697 659 340 146
මීගස්තැන්න 2261 1150 1111 548 209
පැලැල්ලේගම 2127 1076 1051 622 156
අමනාවල 1577 800 777 751 212
බෙරන්නාව 1134 577 557 326 203
සීපෝත් 1693 884 809 580 174
දොඹේපොල 2064 1024 1040 608 260
මලල්පොල 1564 794 770 422 159
ජයවින්දාගම 2715 1418 1297 745 287
ගෝනගමුව 1566 817 749 515 162
තැලිගම 1959 1032 927 487 171
නෙළුවතුකන්ද 1108 584 524 306 109
කිතුල්ගල උතුර 1609 847 762 425 122
මහබාගේ 1197 620 577 280 126
කිතුල්ගල දකුණ 1449 791 658 341 114
මල්වත්ත 1399 726 673 420 143
කළුකොහුතැන්න 1579 818 761 402 104
දුණුකේදෙනිය 1063 580 483 314 165
කිරිකොහුතැන්න 1271 672 599 562 403
ගනේපල්ල 1977 1010 967 568 197
වැලිහෙලතැන්න 1847 965 882 570 308
පොල්පිටිය 1105 580 525 317 185
වීරගල්ල 1174 589 585 306 126
නවට 1166 615 551 328 120
හක්බෙල්ලාවක 1748 891 857 468 141

ග්‍රාම නිළධාරි වසම්[සංස්කරණය]

01 යටියන්තොට
02 පරුස්සැල්ල
03 කබුළුමුල්ල
04 මහවිල
05 ගල්පාත
06 අමනාවල
07 ගරාගොඩ පහල
08 ගරාගොඩ ඉහල
09 මීගස්තැන්න
10 පැලැල්ලේගම
11 අමනාවල
12 බෙරන්නාව
13 සීපෝත්
14 දොඹේපොල
15 මලල්පොල
16 ජයවින්දාගම
17 ගෝනගමුව
18 තැලිගම
19 නෙළුවතුකන්ද
20 කිතුල්ගල උතුර
21 මහබාගේ
22 කිතුල්ගල දකුණ
23 මල්වත්ත
24 කළුකොහුතැන්න
25 දුණුකේදෙනිය
26 කිරිකොහුතැන්න
27 ගනේපල්ල
28 වැලිහෙලතැන්න
29 පොල්පිටිය
30 වීරගල්ල
31 නවට
32 හක්බෙල්ලාවක

ආර්ථිකය[සංස්කරණය]

ප්‍රාදේශීය ලේකම්වරුන්[සංස්කරණය]

නම තනතුර සිට දක්වා
එල්.බි. පෙතියාගොඩ මයා ආදායම් පාලක නිලධාරි 1944 1950
එල්.බි. උදලාගම‍‍ එම 1950 1955
ලවන ඩී මදුරාවල මයා එම 1955 1962
එන්.ඒ.නවරත්න මයා


එම


1962

1963

එම්.එම්. සමරකෝන් මයා

ප්‍රාදේශීය ආදායම් නිලධාරි

1963

1966

කේ.එම්. අබේසිංහ මයා


එම


1966

1968

ජේ.ඒ. කීර්තිරත්න මයා


එම


1968

1969

ආර්.කේ.හර්ෂන ප්‍රනාන්දු මයා

- එම -

1969

1971

එම්.ජේ. ප්‍රනාන්නදු මයා

- එම -

1971

1972

පි. හේවාවසම් මයා

- එම -

1972

1972

වර්නන් මාපිටිගම මයා

- එම -

1972

1975

ජේ.එච්.එම්.රණවීර මයා

ප්‍රාදේශීය උප සභාපති

1976

1978

ඩබ්.ඩබ්. පෙරේරා මයා

- එම -

1978

1982

ජේ.ආර්.එස්.එස්. පරාක්‍රම මයා

- එම -

1982

1983

ආර්.ද.එස්. වඩුතන්ත්‍රි මයා

සහකාර ආණ්ඩුවේ ඒජන්ත

1984

1987

එල්.එස්. අතාවුද මයා

- එම

1994

1995

කේ.පී. පෙරේරා මයා

- එම

1992

1993

එස්.පී. සුනිල් හේවා මයා

ප්‍රාදේශිය ලේකම්

1993

1994

එල්.එස්. අතාවුද මයා

- එම

1994

1995

කේ.පි. පෙරේරා මයා

- එම

1995

1996

එස්.ඩබ්. අතුල මයා

- එම

1996

1996

ආර්.ඒ.‍ඒ.කේ. රණවක මයා

- එම

1996

2000

පී. රාජපක්ෂ මයා

- එම

2000

2002

එල්.ඒ.පි.යු ලියනආරච්චි මයා

- එම

2002

2005

එස්.පි. බණ්ඩාර මයා

- එම

2005

2006

විජේකෝන් මයා

- එම

2006

2008

ඩි.ජී.පී.අයි. අමරසිංහ මිය

- එම

2006

2008

නයනානන්ද නිල්වල මයා

- එම

2008

2009

එල්.කේ. ප්‍රේමරත්න මයා

- එම

2009

2010

පී.සි.ඩි. සිගේරා මිය ඒම 2010 2014
මානෙල් කුලරත්න මිය ඒම 2015 2017
සමන් අනුර මහතා ඒම 2017 මේ දක්වා

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සංරක්ෂණය කළ පිටපත 2017-11-18 at the Wayback Machine