මේගන් , සසෙක්ස්හි ආදිපාදවරිය
Appearance
(මෙගන් මාකල්, සසෙක්හි ආදිපාදවරිය වෙතින් යළි-යොමු කරන ලදි)
| මේගන්, සසෙක්ස්හි ආදිපාදවරිය | |
|---|---|
| සසෙක්ස්හි ආදිපාදවරිය | |
සසෙක්ස්හි ආදිපාදවරිය 2018 මාර්තු හිදී | |
| උපත | රේචල් මේගන් මාකල් අගෝස්තු 4, 1981 බටහිර පාක් රෝහල, ලොස් ඇන්ජලීස්, කැලිෆෝනියාවේ, එක්සත් ජනපදය |
| වල්ලභයා |
|
| වංශය | වින්ඩ්සර් රාජවංශය විවාහය නිසා |
| පියා | තෝමස් මාකල් |
| මව | ඩොරියා රැග්ලන්ඩ් |
| වෘත්තිය | නිළියක (2002–2017) |
මේගන් මාකල්, සසෙක්ස්හි ආදිපාදවරිය (උපත රේචල් මේගන් මාකල්, 1981 අගෝස්තු 4) ඇමෙරිකානු හිටපු නිළියක හා බ්‍රිතාන්‍ය රාජකීය පවුලෙහි සාමාජිකයෙකි.