මූල්‍ය අවශ්යතා හා ආයොජන මාර්ග

විකිපීඩියා වෙතින්

මූල්‍ය අවශ්යතා හා ආයෝජන මාර්ග[සංස්කරණය]

ව්යාපාරවලට ඇතිවන මූල්‍ය අවශ්යතා[සංස්කරණය]

  1. ආරම්බක කටයුතු සදහා

උදා:- වත්කම් මිලට ගැනීම

  1. පුලුල් කිරීෙම් කටයුතු සදහා

උදා:-නව අංශ / ශාඛා එක් කිරීම

  1. ෙවනත් ව්යාපාරයක් අත්පත් කර ගැනීම සදහා
  2. එදිෙනදා ව්යාපාර කටයුතු පවත්වාෙගන යාම සදහා
  3. අනපේක්ෂිත සිදුවීම් වලට මුහුන දීම සදහා

ව්යාපාරවලට ඇතිවන මූල්‍ය අවශ්යතා කාලය අනුව ප්‍රදාන ආකාර 2 කි.

දිගු කාලීන ආයොජන සදහා

  1. ඉඩම් ෙගාඩනැගිලි අත්පත් කරගැනීම
  2. ඉදිකිරීම් කටයුතු
  3. රථ වාහන අත්පත් කරගැනීම
  4. යන්ත්‍ර අත්පත් කරගැනීම

කෙටි කාලීන ආයොජන සදහා

  1. තොග මිලට ගැනීම
  2. වැටුප් ෙගවීම
  3. ප්‍රවාහනය
  4. රක්ෂන

මූල්‍ය සම්පාදන මාර්ග[සංස්කරණය]

දිගු කාලීන මූල්‍ය සම්පාදන මාර්ග[සංස්කරණය]

දිගු කාලීන ආයොජන සදහා දිගු කාලීන මූල්‍ය සම්පාදන මාර්ග යොදා ගනී
                     

කෙටි කාලීන මූල්‍ය සම්පාදන මාර්ග[සංස්කරණය]

කෙටි කාලීන ආයොජන සදහා කෙටි කාලීන මූල්‍ය සම්පාදන මාර්ග යොදා ගනී


ව්යාපාර සංවිධාන ක්‍රමය අනුව මූල්‍ය සම්පාදන මාර්ග[සංස්කරණය]

ඒක පුද්ගල ව්යාපාර වල මූල්‍ය සම්පාදන මාර්ග[සංස්කරණය]

  • අයිති කරුෙග් ඉතුරුම්
  • හිතවතුන්ෙගන් ලබාගත් ණය

ප්‍රධාන වන අතර පව්ද්ගලික ණය, බැංකු හා මූල්‍ය සමාගම් වැනි ආයතන ණය ලබාගැනීමද සිදු වේ.

හවුල් ව්යාපාර වල මූල්‍ය සම්පාදන මාර්ග[සංස්කරණය]

  • හවුල් කරුවන්ෙග් ප්‍රාග්ධනය
  • හවුල් කරුවන් ණය ලෙස මුදල් යෙදීම.(හවුල් කරුවකු සතුව වැඩි වත්කම් ඇතිවිට ප්‍රාග්ධනයට අමතරව ණය -ලෙස ව්යාපාරයට සම්පත් යෙදවිය හැකිය.)

ප්‍රධාන වන අතර පව්ද්ගලික ණය, බැංකු හා මූල්‍ය සමාගම් වැනි ආයතන ණය ලබාගැනීමද සිදු වේ.

සංස්ථාපිත සමාගම් වල මූල්‍ය සම්පාදන මාර්ග[සංස්කරණය]

වෙනත් ව්යාපාර වලට සාමපේක්ශව මේවායේ මූල්‍ය සම්පාදන මාර්ග බහුලව ඇත.

  • කොටස් නිකුත් කිරීම
  • කල් බදු
  • ණයකර
  • පව්ද්ගලික ණය, බැංකු හා මූල්ය සමාගම් වැනි ආයතන ණය ලබාගැනීමද සිදු වේ.

සමූපකාර ව්යාපාර වල මූල්‍ය සම්පාදන මාර්ග[සංස්කරණය]

  • සමාජික මුදල්

ප්‍රධාන වන අතර බැංකු ණය, රජයේ මූල්‍යධාර, වෙනත් ණය මාර්ග වැදගත් වේ.

පොදු අංශයේ ව්යාපාර වල මූල්‍ය සම්පාදන මාර්ග[සංස්කරණය]

  • රජයේ මූල්‍යධාර

ප්‍රධාන වන අතර ඇතැම් ආයතන කොටස් විකිනීමෙන්ද මුදල් උපයා ගනී.

මූල්‍ය සම්පාදන මාර්ග ඇගයුම් කිරීම[සංස්කරණය]

බැංකු ණය[සංස්කරණය]

සකසමින පවතී...................................................................................................................