මුං

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

හැදින්වීම අප රටේ ජනප්‍රිය කෙටි කාලීන රන්ල බෝගයකි. බීජ වල 24% පමණ ප්‍රෝටීන් අඩංගුය. එයට අමතරව එහි වැදගත් ඛණිජ ලවණ හා වෙනත් පෝෂ්‍ය පදාර්ථ රාශියක්ද අඩංගුය. ඒනිසා මුං, පෝෂ්‍ය ගුණයෙන් වැඩි ආහාරක් ලෙස සැලකේ.

දේශගුණික අවශ්‍යතා කරල් මෝරන සහ අස්වනු නෙලන අවධියේදී වියළි කාළගුණික තත්ත්වයක් තිබිය යුතුය. නමුත් වගාව ආරම්භයේ සිට මල් හට ගැනීම දක්වා මනා පාංශූ තෙතමනයක් පැවතීම සාර්ථක වගාවකට හෝතු වේ. අප රටේ පහතරට වියළි හා අතර මැද කලාප වල මුං බෝගය සදහා යෝග්‍ය පරිසර තත්ත්ව පවතී.

කෘමි පාලනය බෝංච් මැස්සා හා කරල් විදින දළඹුවන් නිසා වගාවට හානි ඇතිවිය හැකිය. විශේෂයෙන් යල් කන්නයේ ප්‍රමාදවී වගා කළ විට බෝංච් මැස්සාගේ හානිය දරුණු වේ. කෘමි හානි දරුණු මට්ටමක පවතී නම් නිර්දේශිත කෘමිනාශකයක් වගාවට යොදන්න.

"https://si.wikipedia.org/w/index.php?title=මුං&oldid=370460" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි