Jump to content

මීරට්

විකිපීඩියා වෙතින්

මීරට්
මහා නගරය[1]
මීරට් is located in උත්තර් ප්‍රදේශ්
මීරට්
මීරට්
මීරට් is located in ඉන්දියාව
මීරට්
මීරට්
ඛණ්ඩාංක: 28°59′N 77°43′E / 28.98°N 77.71°E / 28.98; 77.71
රට ඉන්දියාව
ප්‍රාන්තයඋත්තර් ප්‍රදේශ්
කොට්ඨාසයමීරට්
දිස්ත්‍රික්කයමීරට්
ආණ්ඩුව / පරිපාලනය
  ඉහළම අධිකරණයමීරට් නාගරික සංස්ථාව
  නගරාධිපතිහරිකාන්ත් අහ්ලුවාලියා[2] (BJP)
  ලෝක් සභා මන්ත්‍රීඅරුණ් ගෝවිල්, (BJP)
  කොට්ඨාස කොමසාරිස්ආචාර්‍ය. හෘෂිකේශ් භාස්කර් යශෝද්, IAS[3]
  DIG Rangeකලානිධි නෛථානී, IPS
සරිය[4]
  මහා නගරය[5]450 කිමී2 (170 සතරැස් සැත)
උන්නතාංශය247 මී (810 අඩි)
ජනගහණය(2016)[4][6]
  මහා නගරය[7]1,571,434
  ඝණත්වයBad rounding here3,500/කිමී2 (Bad rounding here9,000/වර්ග සැත)
  පුරවර[4][8]1,871,434
භාෂාව
  නිලහින්දී[9]
  Additional officialඋර්දු
  ප්‍රාදේශීගKhadiboli[9]
වේලා කලාපIST (UTC+5:30)
PIN250 0xx
Telephone code91- 121- XXXX XXX
වාහන ලියාපදිංචියUP-15
වෙබ් අඩවියmeerut.nic.in
[10]

මීරට් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ් හි මීරට් දිස්ත්‍රික්කයේ පරිපාලන මූලස්ථානය වන නගරයයි. මෙය බටහිර උත්තර් ප්‍රදේශ් හි පිහිටි අතර, එය ජාතික අගනගර කලාපයේ (NCR) කොටසකි. මීරට් ජාතික අගනුවර වන නව දිල්ලි සිට 80 km[convert: unknown unit] ඊසානදෙසින් පිහිටි අතර, එය ප්‍රාන්ත අගනගරය වන ලක්නව් සිට 480 km[convert: unknown unit] වයඹදෙසින් පිහිටියේ ය.[11] 2025 වන විට, මීරට් හි නාගරික ජනගහනය මිලියන 1.875ක් ලෙස ඇස්තමේන්තු කොට ඇත. මීරට් නාගරික සංස්ථාවට අයත් ජනගහනය මිලියන 1.907ක් පමණ වන අතර, පුළුල් මීරට් නාගරික කලාපයේ ජනගහනය මිලියන 2.077ක් පමණ යැයි විශ්වාස කෙරේ. දිල්ලි සහ ඝාසියාබාද් යන නගරවලට පසු ජාතික අගනගර කලාපයේ තෙවන වඩාත්ම ජනාකීර්ණ නගරය වන්නෙ ද මීරට් ය.[12][13]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. "Six cities to get metropolitan status". The Times of India. 20 ඔක්තෝබර් 2006. 23 දෙසැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 ජූලි 2017.
  2. "BJP's Harikant Ahluwalia Wins Mayoral Polls in Meerut". Jagran English. 13 මැයි 2023. සම්ප්‍රවේශය 22 මැයි 2023.
  3. "Meerut Division Directory". Directory of Meerut Division.
  4. 1 2 3 "Meerut City". www.meerutnagarnigam.com. Nagar Nigam Meerut.
  5. "Six cities to get metropolitan status". The Times of India. 20 ඔක්තෝබර් 2006. 23 දෙසැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 ජූලි 2017.
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; "cen11city" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. "Six cities to get metropolitan status". The Times of India. 20 ඔක්තෝබර් 2006. 23 දෙසැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 ජූලි 2017.
  8. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; "cen11ua" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  9. 1 2 "52nd Report of the Commissioner for Linguistic Minorities in India" (PDF). nclm.nic.in. Ministry of Minority Affairs. 25 මැයි 2017 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 පෙබරවාරි 2021.
  10. "Meerut Municipal Corporation e-Newsletter April 2017" (PDF). Meerut Municipal Corporation E-Newsletter. අප්‍රේල් 2017. p. 2. 16 නොවැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 3 ජූනි 2017.
  11. "Chapter 3.0 - City Profile". City Development Plan Final Report - Consultancy Services for preparation of the City Development Plan(CDP) for Meerut in the state of Uttar Pradesh under JNNURM (PDF) (Report). Jawaharlal Nehru National Urban Renewal Mission, Ministry of Urban Development, Government of India. අගෝස්තු 2006. p. 37. 31 ඔක්තෝබර් 2012 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 සැප්තැම්බර් 2012.
  12. "About District". Government of Uttar Pradesh (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 21 ජූලි 2024.
  13. "Meerut's 2025 population". world population review. සම්ප්‍රවේශය 10 ඔක්තෝබර් 2025.
"https://si.wikipedia.org/w/index.php?title=මීරට්&oldid=790379" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි