Jump to content

මිහිර සිරිතිලක

විකිපීඩියා වෙතින්

මිහිර සිරිතිලක ලාංකික විකට රංගන ශිල්පියෙකි.පුංචි තිරය,වේදිකාව සහ සිනමාවේ කටයුතු කරයි.

ටෙලි නිර්මාණ

[සංස්කරණය]
  • එක ඉත්තක මල්
  • ගඟ ලඟ ගෙදර
  • තුරුම්පු ආසියා
  • මුතු පලස
  • වැහිලිහිනි
  • සබඳ එලියස්
  • සිකුරු ලන්තේ
  • සිතින් සියවර
  • හුලං ගෙදර
"https://si.wikipedia.org/w/index.php?title=මිහිර_සිරිතිලක&oldid=744993" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි