Jump to content

මිසරයට පලායෑම

විකිපීඩියා වෙතින්
ද ෆ්ලයිට් ඉන්ටු ඊජිප්ට් ජොට්ටො ඩි බොන්ඩෝනෙ විසින් (1304–1306, ක්‍රෝවෙන්නි කුඩා දේවස්ථානය, පාදුවා)

මිසරයට පලා යෑම යනු, ශුද්ධවූ මතෙව් තුමාගේ සුබාරංචිය (Matthew 2:1323) තුල සහ නව ගිවිසුමේ අසම්මත ලේඛන තුල විස්තර කෙරෙන කතාන්තරයකි. ශාස්ත්‍රවන්තයන්ගේ බැහැදැකීම නිමවූ විගසින්, ජුසේ තුමා වෙත ස්වප්නයෙන් පෙනී සිටි දේවදූතයෙක් එතුමාට දන්වා සිටියේ, හෙරෝද් රජතුමා විසින් දරුවා මරාදැමීමට උත්සාහ කරමින් සිටින බැවින්, මරියතුමිය සහ බිළිඳු ජේසුස් වහන්සේ සමගින්, මිසරය වෙත පලා යන ලෙසටය.

"https://si.wikipedia.org/w/index.php?title=මිසරයට_පලායෑම&oldid=741446" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි