Jump to content

මිල්-මුගන් ආර්ථික කලාපය, අසර්බයිජානය

විකිපීඩියා වෙතින්
මිල්-මුගන් ආර්ථික කලාපය
Mil-Muğan iqtisadi rayonu  (අසර්බයිජානි)
Economic region
Mil-Mughan Economic Region in Azerbaijan
Mil-Mughan Economic Region in Azerbaijan
CountryAzerbaijan
Established7 July 2021
සරිය
 • මුළු5,670 කිමී2 (2,190 සතරැස් සැත)
ජනගහණය(2021)[1]
 • මුළු522,600
 • ඝණත්වයBad rounding here92/කිමී2 (Bad rounding here240/වර්ග සැත)

මිල්-මුගන් ආර්ථික කලාපය (අසර්බයිජානි: Mil-Muğan iqtisadi rayonu) යනු අසර්බයිජානයේ ආර්ථික කලාප 14 න් එකකි. එය දකුණින් ඉරානයට මෙන්ම ෂිර්වාන්-සාලියන්, මධ්‍යම අරන් සහ කරබාක් යන ආර්ථික කලාපවලට මායිම් වේ. මෙම කලාපය බෙයිලගන්, ඉමිෂ්ලි, සාට්ලි සහ සබිරාබාද් දිස්ත්‍රික්ක වලින් සමන්විත වේ. [2] එහි වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 5,670 කි. 2021 ජනවාරි මාසයේදී එහි ජනගහනය 522,600 ක් ලෙස ගණන් බලා ඇත.

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ "Territories, number and density of population by economic and administrative regions of the Republic of Azerbaijan". The State Statistical Committee of the Republic of Azerbaijan. 2021. සම්ප්‍රවේශය 24 April 2022.
  2. ^ "New economic regions of Azerbaijan – LIST". Report News Agency. 7 July 2021. සම්ප්‍රවේශය 24 April 2022.