Jump to content

මියුරි සමරසිංහ

විකිපීඩියා වෙතින්

මියුරි සමරසිංහ ( උපත 1939 - මියයාම 2021 ) ලාංකික නිලියකී. ප්‍රධාන වශයෙන් සිංහල සිනමාවේ, රූපවාහිනියේ හා වේදිකාවේ කටයුතු කලාය.

"https://si.wikipedia.org/w/index.php?title=මියුරි_සමරසිංහ&oldid=769375" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි