මින්නු
පෙනුම
මින්නු 2024 වසරේ තිරගත වූ සිංහල සිනමාපටයකී.
රංගනය
[සංස්කරණය]- සෙහන්සා කැප්පෙටිපොල , මින්නු ලෙස
- හර්ෂ තෙන්නකෝන්
- මේනකා පීරිස්
- කෞෂල්‍යා ප්‍රනාන්දු
- ජයනි සේනානායක
- අයිරාංගනි සේරසිංහ
- ලක්ෂ්මන් මෙන්ඩිස්
- දිල්හානි ඒකනායක
- පූජා උමාශංකර් ( ගරු රඟපෑම් )
- චාන්දනී සෙනෙවිරත්න
- විශ්වජිත් ගුණසේකර
- රේණුකා බාලසූරිය