Jump to content

මිටිඅරෝ

විකිපීඩියා වෙතින්
මිටියාරෝහි භූලක්ෂණාත්මක සිතියම.

කුක් දූපත් සමූහයේ සිව්වන දූපත වන මිටිʻඅරෝ ගිනිකඳු සම්භවයක් ඇති දූපතකි. එය පළලින් වැඩිම ස්ථානයේ පලල කිලෝමීටර 6.4 කි.

"https://si.wikipedia.org/w/index.php?title=මිටිඅරෝ&oldid=756941" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි