මැසඩෝනියා
| ජාතික ගීය | Денес над Македонија |
| සිතියම | |
| ගොනුව:250px-Europe-Macedonia.svg.png | |
| අගනුවර සහ විශාලම නගරය | ස්කොප්ජේ |
| උතුරු අක්ෂාංශ 42 0' නැගෙනහිර දේෂාංශ 21 26' | |
| රාජ්‍ය භාෂාව | මැසිඩෝනියන් |
| ජනාධිපති | ජෝර්ජ් අයිවනොව් |
| අගමැති | නිකෝලා ග්රුවිස්කි |
| නිදහස | |
| යුගොස්‍ලාවියාව සිට නිදහස ප්‍රකාශයට පත් කිරීම | 8 සැප්තැම්බර් 1991 |
| රාජ්‍යය පිළිගැනීම | 8 අප්‍රේල් 1993 |
| වර්ග ප්‍රමාණය | |
| එකතුව | වර්ග කිලෝමීටර 25 713 වර්ග සැතපුම් 9 779 |
| ජලය (%) | 1.9% |
| ජනගහනය | |
| 2009 තක්සේරුව | 2 114 550 |
| 2002 ජන සංගණනය | 2 022 547 |
| ඝනත්වය | වර්ග කිලෝමීටර 82.2 වර්ග සැතපුම් 205 |
| දළ ජාතික නිෂ්පාදිතය | 2008 තක්සේරුව |
| එකතුව | ඩොලර් බිලියන 18.831 |
| සාමාන්‍ය | ඩොලර් 9 163 |
| දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
| එකතුව | ඩොලර් බිලියන 9 569 |
| සාමාන්‍ය | ඩොලර් 4 656 |
| ගිනි (2004) | 29.3 (පහළ) |
| මානව සංවර්ධන දර්ශකය HDI (2007) | 0.817 ඉහළ |
| මුදල් | මැසිඩෝනියානු ඩිනාර් (MKD) |
| මං තීරුව | වම |
| අන්තර්ජාල TLD | .mk |
| දුරකථන සංකේත | 389 |
මැසිඩෝනියා සමුහාණ්ඩුව ගිණිකොණ යුරෝපයේ බොල්කන් අර්ධද්විපයේ වාඩර් මැසිඩෝනියා ප්‍රදේශයේ පිහිටි රටකි. එය 1991 වර්ෂයේ නිදහස ලැබීමෙන් පසුව යුගොස්ලෝවියාවේ අනුප්‍රාප්ති රාජ්‍යයකි. 1993 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙකු වු අතර එහි නම සම්බන්ධයෙන් ග්‍රීසිය හා අතර ඇති වු ආරවුල් මත එය පෙර යුගොස්ලාවි ප්‍රාදේශිකයක් ලෙස මැසඩෝනියා යුගස්ලොව් සමුහාණ්ඩුව විය. මෙය මායිම් වන්නේ වයඹින් කොසෝවෝ, උතුරින් සර්බියා, නැගෙනහිරින් බල්ගේරියා, දකුණින් ග්‍රිස්ටෝ හා බටහිරින් ඇල්මේනියාවටය. රටේ අගනුවර වන්නේ ස්නොප්රජි වන අතර එහි ජනගහනය 506,926 ක් බව 2004 ජන සංගණන වාර්තා පෙන්වා දෙයි. අනෙකුත් නගර වන්නේ බිටෝලා, කුමනෝවා, ප්‍රිලෙප්, මෙටෝවා, ඕරිඩ්, වෙලෙස්, ස්ටිප්, නොතානි, ගොස්ටිබා සහ ස්ටුමිනාය. එහි විල් 50 කට වැඩි ප්‍රමාණයක් හා මිටර් 2000 (අඩි 6562) උසින් යුත් කඳු 16 ක් ඇත. මැසඩෝනියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙක් වන අතර යුරෝපා කොමිසමද ඇතුලත් වේ. 2005 දෙසැම්බරයේ පටන් එය යුරෝපානු සංගමයේ සාමාජිකත්වයට තරඟ වදින අතර, නෙටෝ සාමාජිකත්වයට ද ඉල්ලුම් කර ඇත.