මැදින් අව පෑළවිය

විකිපීඩියා වෙතින්
(මැදින් අව පෑලවිය වෙතින් යළි-යොමු කරන ලදි)

මැදින් අව පෑළවිය[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව මැදින් මාසයේ දහසයවන (16) තිථියයි. එසේම මැදින් මාසයේ අව පක්‍ෂයේ පළමුවන (1) තිථියයි. මැදින් මාසය අවසන් වීමට, එනම් බක් මාසය ආරම්භ වීමට තව තිථි දහහතරක් (14) ඉතිරිව ඇත.

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-03-25.
පූර්වප්‍රාප්තිකයා
මැදින් පුර පසළොස්වක
මැදින් අව පෑළවිය අනුප්‍රාප්තික
මැදින් අව දියවක
"https://si.wikipedia.org/w/index.php?title=මැදින්_අව_පෑළවිය&oldid=655018" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි