Jump to content

මැගිනොට් ජෙල් තිරය සංවිධානය

විකිපීඩියා වෙතින්

මැගිනොට් ජෙල් තිරය සංවිධානය

මැගිනොට් පොල් යන නාමයෙන් හැගෙන්නේ ඉතා පටු ‍ෙර්කිය ආරක්ෂාව සැලසිමේ මාර්ගයක් වුව ද මෙම තිරය සෙ.මි 20-25 අතර දුර ප්‍රමාණයක් අතර ගැඹුර වෙනස්වෙින් පැවතුන සැලකිය යුතු තරම් ගැඹුරැ එකකි. මෙය පුබල ස්ථානයක්, ආර්කෂා කරන ලද ස්ථාන හා ආරක්ෂක මුරපොල, සන්නිවේදන මධ්‍යස්ථාන, සෙබල ආවරණිය ස්ථාන, බාධක, කාලතුවක්කු , මැෂින් තුවක්කු, ප්‍රති යුධ ටැංකි තුවක්කු ස්ථාන ගත කරන ලද තැන්, සැපයුම් ස්ථාන, යටිතල පහසුකම්, නිරික්ෂණ ස්ථාන වැනි හමුදා‍මට ස්ථානයන් ඇතුලත් වු සංකිර්න ව්‍යුහයකි. මෙම විවිධ ඒකක මුලික ප්‍රතිරෝදි තිරයක් බලගැන්වු අතර එය දැඩිව ආයුධ සන්නද්ධ කරන ලද එවුරේජයන්ගෙන් සැදුම් ලද දල වශයෙන් ඒවා බලකොට් හෝ ප්‍රධාන ආරක්ෂක ක්‍රියාමාර්ග ලෙස පරිවර්ථනය කර හැක.

ඉදිරියෙන් පිටුපසට යන ලෙස මෙම තිරැව මෙසේ සමන්විත විය. මායිම් මුර පොල තිරැව (1) මෙය නිරික්ෂණ පොලවල් ලෙස සකස් කෙරැණු ‍ෙකාන්ක්‍රිට් නිවාස හා ප්‍රබල නිවාස වලින් සමන්විත වු අතර ඒවා බොහෝ විට ප්‍රමාණාත්මක නොවන සාමාන්‍ය නිවාස ලෙස ආවරණය කර තිබු අතර මායිමේ සිට මිටර කිපයක් ඇතුලත පිහිටා තිබිණ. තවද අනපේක්ෂිත ප්‍රහාරයකදි වහා දැනුම් දිමට හා සුදානම් කරගත් පුපුරණ ද්‍රව්‍ය මගින් සතුරැ යුධ ටැංකි පමා කිරිමට මෙම නිවාස ල සෙබළුන් ‍රදවා තැබින.

මුරපොල හා සහාය මුරපොල තිරැව (2) මායිම 2 ණප (සිට 2.5-3 සැතපුම්) පසුපසින් පිහිටි ප්‍රති යුධ ටැංකි කොන්ක්‍රිට් නිවාස මගින් සන්නාහ සන්නද්ද ප්‍රහාරයන්ට ප්‍රතිරෝධය දක්වා සැලකිය යුතු ලෙස පමා කිරිම මගින් සවුරේජ වල භටයින්ට තම ප්‍රහාර ස්ථාන වල සුදානමින් සිටිමට අවශ්‍ය කාලය ලබා දිම අපේක්ෂා කරන ලදි. මෙම මුරපොලවල් ප්‍රධාන තිරැව තුල ඇති වැදගත් මාර්ග ආරකෂා කරන ලදි.

ප්‍රධාන තිරැව (3) මෙම තිරැව මායිමට කි.මි 10 ක් (6 සැතපුම්) පිටුපසින් ආරම්භ විය. මිටර් 2 ක් පමණ (අඩි 6-7) පොලව තුලට කාවැද්දු 0.7-1.4ත (අඩි 2-4) දක්වා උස වෙනස්වන ලෙස පේලි 6 කට සිටවු ලෝහ කරනු මෙම තිරැවට ප්‍රථම තිබු ඇතර එ්වා පුති යුද්ධ ටැංකි සාධක ලෙස කටයුතු කරන ලදි. මෙම ප්‍රති යුධ ටැංකි සාධක ප්‍රධාන සංකිරණ වල ඉදිරියෙන් කිලෝමිටර සිය ගණනක් හරහා පැතිරණ අතර ඒවා නොතිබුණ ඉතා ඝන කැලැ ගංගා හා වෙනත් පසු කිරිමට නොහැකි භුමි වල පමණි.

මෙම ප්‍රති යුධ ටැංකි සාධක සංකිර්ණයට පසු ඒ සමගම පුධාන වශයෙන් ඉතා ඝන කටු කම්බි වලින් සමන්විත 'ප්‍රති පුද්ගල සාදක්‍' ක්‍රමවේදයක් විය. 'ප්‍රති යුධටැංකි මාර්ග සාධක' මගින් අවශ්‍ය විට දි යුධ ටැංකි සාධක හරහා වු මාර්ග අවහිර කල හැකි විය.

පාබල හමුදා කේස්මේටයන් (4) මෙම බංකර ද්විත්ම මැෂින් තුවක්කු වලින් සමන්විත වු තුවක්කු වලින් ද සමන්විත විය. මේවා එකල (එක් දිශාවකට යොමු වු එක් පහර දෙන කාමරයකින් සමන්විත වු) හෝ ද්විත්ව (ප්‍රතිවිරැද්ධ දිශා 2කට යොමු වු පහරදෙන කාමර 2 කින් සමන්විත වු) හෝ ද්විත්ව (පුතිවිරැද්ධ දිශා 2 කට යොමු වු පහර දෙන කාමර 2 කින් සමන්විත වු) විය. මේවා සාමාන්‍යයෙන් තට්ටු 2 කින් සමන්විත විය. ඒවා නම් ප්‍රහාර එල්ල කරන තට්ටුව හා සහාය/ යටිතල පහසුකම් තට්ටුව වු අතර එය මගින් භටයින්ට විවේකය හා නින්ද හා සේවා (විදුලි උත්පාදක ඒකක, රැස් කර තබන ලද ජලය, ඉන්ධන, ආහාර, වාතාශ්‍රය ලබා ගැනිමේ උපකරණ) ලබා ගත හැකිවිය. මෙම කේස්මේටයන්හි සාමාන්‍යයෙන් ක්ලෝෂ 1 ක් හෝ ටක් මුදුරන් තිබින. මෙම ක්ලෝස සමහර විට මැෂින් තුවක්කු ස්ථානගත කිරිමට හෝ නිරික්ෂණ පාරිදර්ශක සවිකිරිමට යොදා ගන්නා ලදි. මේවායේ කාර්ය මණ්ඩලය පුද්ගලයන් 20 -30 ක් පමණ විය.

කුඩා බවුරේජයන් (5) මෙම කුඩා බලකොටයු පාබල හමුදා බංකර පෙල ශක්තිමක් කලේය. සැපයුම් මධ්‍යස්ථාන, ගිලන් හල්, කැම හාලා, විදු්‍යුත් උත්පාදක යන්ත්‍ර, බැරැක්ක වැනි යටිබිම් ගත පහසුකම් මධ්‍යස්ථාන සම්බන්ධ වු භුගත ලිං සංකිර්නයකින් සම්බන්ධ වු පාබල හමුදා බංකර කිහිපයකින් මෙම කුඩා ඔවුරේජ සමන්විත විය. මේවායේ කාර්යමණ්ඩලය මිනිසුන් 100-200 කින් සමන්විත විය.

ඔවුරේ් (6) මැගිනො‍ට් තිරැවේ හමුවු වැදගත්ම බලකොටු මේවා වු අතර එයට හේතුව මේවායේ ශක්තිමත් කාලතුවක්කු රදවා තිබිමයි. ඉදිරි බංකර සංකිර්න හෝ ප්‍රහාරාත්මක ඒකක අඩුම තරමමේ 6 කින් හෝ දොරටු 2 කින් සමන්විත වු අතර බංකර සංකිර්ණ අතරේ ප්‍රවාහනය සදහා පටු විද්‍යුත් රේල් පිලි සහිත භුගත උමං මාර්ග වලින් අන්තර් සම්බන්ධ විය. ආහාර, අමතර කොටස් ගබඩා, ජල ගබඩා, මුළුතැන් ගෙවල්, බැරැක්ක හා ආහාර ශාලා, වාතාශය සපයන ඒකක හා උත්පාදක යන්ත්‍ර වලින් සමන්විත විදුලි බලාගාර වනැ අත්‍යවශය යටිතල පහසුකම් වලින් මෙම ප්‍රහාරාත්මක ඒකක සමන්විත විය. මේවායේ කාර්යමන්ඩලය 500-1000 පමණ විය.

නිරික්ෂක කුළුනු මධ්‍යස්ථාන (7) අවට ප‍්‍රදේශයේ මනා දර්ශනයක් ඇතිවන ලෙස කදුගැට මත පිහිටා තිබින. ප්‍රධාන සතුරැ ඒකක වල ස්ථානයක්, ඉදිරිගමනන් ගැන වාර්තා කිරිමත්, කාලතුවක්කු ප්‍රහාර බලකොටු වලින් එල්ල කරන කාලතුවක්කු ප්‍රහාර යොමු කිරිමත් වැරදි ප්‍රහාර ඉල්ක්ක වෙත යොමු කිරිමත් නිවැරදි කිරිමත් සතුරා සොයා ගැනිමත් මෙම මධ්‍යස්ථාන වල කාර්යභාරය විය. රැහැන් රහිත සම්ප්‍රේසක හා ක්ෂේත්‍ර දුරකථන ගින් අනික් බලකොටු සමග සම්බන්ධ වු අවි නිරවද්‍ර දෘෂ්ඨි උපකරණ වලින් සමන්විත වු සන්නාහ සම්පන්න අටලු වලින් සමන්විත වු විශාල බලගැන්වු භුගත කොන්ක්‍රිට් බංකර වලින් මේවා නිමවි තිබින (ඔගීගෆ ලෙස ප්‍රංශ භාෂාවෙන් හැදින්වු)

දුරකථන ජාලය (8) ගිමන්හල්, නිරික්ෂණ මධ්‍යස්ථාන, කාලතුවක්කු හා පාබල සේනාංක බලකොටු ඇතුළු මැගිනොව තිරැවේ වු සියළු බලකොට මෙම පද්ධතිය මගින් සම්බන්ධ කෙරිනි. බලකොටු පෙලට සමාන්තර දුරකථන රැහැන් 2 ක් තිබු අතර එමගින් එක් රැහැනක් කැපි ගියහොත් අවශ්‍ය කාර්යය දිගටම කර ගෙන යාමේ පහසුව සැලසිනි. අවතැන් වු සොල්දාදුවන්ට ජාලයට සම්බන්ධ විමට ස්ථාන මෙම රැහැන් වල තිබින.

අතිරේක පාබල හමුදා මධ්‍යස්ථාන (9) ප්‍රාථමික ප්‍රතිරෝධි පෙලට මිටර 500-1000 (සැතපුම් 3-6) අතර දුරකදි මේවා පිහිටා තිබින. පාබල සේනානංකයන්ට (පුද්ගලයින් 200- 2500) භාවිතා කල හැකි ලෙස සකස් කල ‍භුගත. කොන්ක්‍රිට් බංකර වු අතර මොවුන්ට ප්‍රහාරයන්ට ඔරොත්තු දිමට හැකි වන පරදි උණුසුම් කිරිමේ ක්‍රම, මුළුතැන් ගෙවල්, ජල සැපයුම්, වාතාශය සැපයිමේ ක්‍රම, හා විද්‍යුත් උත්පාදක යන්ත්‍ර අයත් විය. ප්‍රති පුහාර එල්ල කිරිමේදි අදාල ප්‍රදේශයේ මුලස්ථානය ලෙස මේවා ‍බාවිතා‍ කෙරි.

ජල ගැටුම් ප්‍රදේශ (10) සතුරැ ප්‍රහාරයකට අතිරේක සාධකයක් වන ලෙස අවශ්‍යතාවට අනුව ජලයෙන් පිරවිය හැකි ස්වභාවික දෝනි හා ගංගා විය.

ආරක්ෂක නිවාස (11) සාමාකාමි ‍කාලයකදි වන හදිසි පුහාරයකදි හැකි කෙටිම කාලයකින් ඔවුනරේජ් කාර්ය මණ්ඩලයට තම ප්‍රහාරාත්ක මුලස්ථානයට ලගා විමට හැකි වන ලෙස ප්‍රධාන බලකොටු අසලම මේවා ඉදිකරන ලදි. සැපයුම් මධ්‍යස්ථාන (12) අවි ගබඩා (13) සෙ.මි 60 (අගල් 24) පටු රේල් මාර්ග පද්ධතිය (14) කි.මි 50ක් (සැතපුම් දුර ) පමණක් ඇතින් පිහිටි ගබඩා වල සිට පුධාන පටු රේල් පාර මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කරන ලදි (1914-1918 දි සන්නාහ සන්න්ධ වාශ්ප එන්ජිමක් සහිත පද්ධතියක් නිපදවන ලද)

අධිවෝල්ටිය සම්ප්‍රේෂක රැහැන් (15) මුලින් පොලවට ඉහලින් තිබු අතර පසුව භුගත කරන ලද මෙම රැහැන් සාමාන්‍ය විදුලි සැපයුමට සම්බන්ධ වු අතර ප්‍රධාන බලකොට් සැම එකකටම පාහේ විදුලිය සපයන ලදි.

විශාල රේල් මාර්ග කාලතුවක්කු (16) උවමනාවෙන්ම කි.‍මි 10-12 ඉලක්ක දුරටක සිමා කරන ලද මේවා දුම්රිය එන්ජින් මගින් කලින් සැලසුම් කරන ලද ස්ථාන වලට පුවාහනය කරන ලද අතර මෙමගින් බලකොටු ‍වල සවි කර තිබු කාලතුවක්කු වලට සහාය දෙන ලදි.