මැග්නීසියම් සිලිසයිඩ්
මැග්නීසියම් සිලිසයිඩ් | |
---|---|
![]() | |
Identifiers | |
CAS number | 22831-39-6 ![]() |
PubChem | 89858 |
ChemSpider | 81111 ![]() |
EC number | 245-254-5 |
SMILES |
|
InChI |
|
InChI key |
|
Properties | |
Molecular formula | Mg2Si |
Molar mass | 76.7 g mol−1 |
Exact mass | 75.947010329 g mol-1 |
Density | 1.988 g cm-3 |
Melting point |
1102 °C, 1375 K, 2016 °F |
Hazards | |
Crystal structure | Not listed |
R-phrases | සැකිල්ල:R23, සැකිල්ල:R24, සැකිල්ල:R25, සැකිල්ල:R34 |
Related compounds | |
Other cations | Calcium silicide |
![]() Except where noted otherwise, data are given for materials in their standard state (at 25 °C, 100 kPa) | |
Infobox references |
මැග්නීසියම් සිලිසයිඩ්, Mg2Si, යනු මැග්නීසියම් හා සිලිකන් වලින් සමන්විත අකාබනික සංයෝගයකි. මැග්නීසියම් සිලිසයිඩ් පිටි තද නිල් හෝ ලා දම් පැහැයක් ගනී. වැලි හා වීදුරු වලන් හමුවන සිලිකන් ඩයොක්සයිඩ්, SiO2 මැග්නීසියම් සමග රත්කළ විට මැග්නීසියම් ඔක්සයිඩ් ලැබේ, මැග්නීසියම් අතිරික්තයක් භාවිතා කළ විට, මැග්නීසියම් සිලිසයිඩ් සෑදේ. මෙම ප්‍රතික්‍රියාවේ පළමු ඵලය වන්නේ සිලිකන් ය, පසුව එය මැග්නීසියම් සමග තවදුරටත් ප්‍රතික්‍රියා කිරීමෙන් Mg2Si හටගනී. මෙම ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමිතිය Mg:SiO2 අතර 2:1 මවුලික අනුපාතයට සිදුවේ. MgO ඇතිවීම:
- 2 Mg + SiO2 → 2 MgO + Si [1]
Mg අතිරික්තයක් ඇතිනම්, පහත පරිදි ඉතිරි මැග්නීසියම් සමග සිලිකන් ප්‍රතික්‍රියා කිරීමෙන් Mg2Si ඇතිවේ.
- 2 Mg + Si → Mg2Si
මේනිසා, මැග්නීසියම් සිලිසයිඩ් සැකසීම සඳහා සිදුවන සමස්ත ප්‍රතික්‍රියාව 4:1 මවුලික අනුපාතයෙන් Mg:SiO2 අතර සිදුවන ආකාරය පහත පරිදි ඉදිරිපත් කළ හැක.
- 4 Mg + SiO2 → 2 MgO + Mg2Si
මෙම ප්‍රතික්‍රියා වේගයෙන් විශාල තාප ප්‍රමාණයක් නිපදවමින් සිදුවේ.[2]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "Magnesium silicide". Retrieved 24 ඔක්තොම්බර් 2014.
- ↑ A. Kato et al. J. Phys: Condens. Matter 21 (2009) 205801.