Jump to content

මාර්ක් කාර්නි

විකිපීඩියා වෙතින්
මාර්ක් කාර්නි
Mark Carney
2015 වසරේහි මාර්ක් කාර්නි මහතා
කැනඩාවෙහි 24වැනි අග්‍රාමාත්‍යවරයා
තනතුර දරමින්
2025 මාර්තු 14
රාජ්‍ය නායකයාතෙවන චාල්ස් රජ
අග්‍රාණ්ඩුකාරමේරි සයිමන්
පූර්වප්‍රාප්තිකයාජස්ටින් ටෲඩෝ
කැනේඩියානු ලිබරල් පක්ෂයේ නායකයා
තනතුර දරමින්
2025 මාර්තු 9
පූර්වප්‍රාප්තිකයාජස්ටින් ටෲඩෝ
එංගලන්ත බැංකුවේ අධිපති
තනතුර දරමින්
2013 ජූලි 1 – 2020 මාර්තු 15
පූර්වප්‍රාප්තිකයාමර්වින් කිං
අනුප්‍රාප්තිකයාඇන්ඩෲ බේලි
කැනඩා බැංකුවේ අධිපති
තනතුර දරමින්
2008 පෙබරවාරි 1 – 2013 ජූනි 3
අග්‍රාමාත්‍යවරයාස්ටීවන් හාපර්
පුද්ගලික තොරතුරු
උපත
මාර්ක් ජෝසප් කාර්නි

මාර්තු 16, 1965 (1965-03-16) (වයස 60)
ෆෝර්ට් ස්මිත්, වයඹ භූමිප්‍රදේශය, කැනඩාව
පුරවැසිභාවය
  • කැනඩාව
  • අයර්ලන්තය (1965–2025)
  • එක්සත් රාජධානිය (2018–2025)
දේශපාලන පක්ෂයකැනේඩියානු ලිබරල් පක්ෂය
කලත්‍රයාඩයනා ෆොක්ස් (වි. 1994)[1]
ළමයි4
උගත් ශාස්ත්‍රාලය
අත්සන
වෙබ් අඩවියmarkcarney.ca

මාර්ක් ජෝසප් කාර්නි, (ඉංග්‍රීසි: Mark Joseph Carney; උපත 16 මාර්තු 1965), යනු කැනේඩියානු දේශපාලනඥයෙකු වන අතර එරට වත්මන් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඔහු 2008 සිට 2013 දක්වා කැනඩා බැංකුවේ අධිපතිවරයා ලෙසත් 2013 සිට 2020 දක්වා එංගලන්ත බැංකුවේ අධිපතිවරයා ලෙසත් කටයුතු කළේය.[2]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Diana Fox Carney". Skoll. සම්ප්‍රවේශය January 19, 2025.
  2. ^ "කැනඩාවේ නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දෙයි". අද දෙරණ. 14 මාර්තු 2025. සම්ප්‍රවේශය 15 මාර්තු 2025.
"https://si.wikipedia.org/w/index.php?title=මාර්ක්_කාර්නි&oldid=737921" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි