මාරස්සන අම්බලම

විකිපීඩියා වෙතින්

මාරස්සන අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි, ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය හඟුරන්කෙත සිට කන්දෙනුවර (මහනුවර) දක්වා වූ මාර්ගයේ පිහිටා ඇත.

අතීතය[සංස්කරණය]

ඉදිකිරීම් ආකෘතිය[සංස්කරණය]

පො‍ලවේ සෘඡුකෝණාශ්‍රාකාර කොටසක විශාල ගල් හතරක් තබා ඒ මත විශාල දැව කඳන් සමබර කොට අම්බලම ඉදිකොට තිබෙයි. අම්බලමෙහි කොන් හතරේ සවිකොට තිබෙන දැව කණු මත වහල රඳවා ඇත. කොන් වල වූ ප්‍රධාන දැව කණු හතරට අමතරව, පිටින්ද තවත් කණු 12ක් පවතියි.

වහලෙහි වූ කොත් ස්වරූපය, එහි කැණිමඬලක් ආධාරයෙන් තනා ඇත. මීට අමතරව කොන් වල වූ දැව කණු හා වහලෙහි වූ පේකඩ, කැටයම් වලින් අලංකාරවත් කොට තිබේ.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "වෙල මැද අම්බලම කාටත් පරවේනී (මාරස්සන අම්බලම)". පලංචිය. 2011 ඔක්තෝම්බර් 9. සම්ප්‍රවේශය 2014 ජුනි 4. {{cite web}}: Check date values in: |accessdate= and |date= (help)
"https://si.wikipedia.org/w/index.php?title=මාරස්සන_අම්බලම&oldid=346375" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි