මාරකේ, වෙනිසියුලාව
පෙනුම
| මාරකේ | |
|---|---|
| වෙනිසියුලාව තුල පිහිටීම | |
| ඛණ්ඩාංක: 10°14′49″N 67°35′46″W / 10.24694°N 67.59611°W |
මාරකේ යනු කැරිබියානු වෙරළට ආසන්නව පිහිටි උතුරු-මැද වෙනිසියුලාවේ නගරයක් වන අතර එය අරගුවා ප්‍රාන්තයේ අගනුවර සහ වැදගත්ම නගරය වේ. එයින් වැඩි කොටසක් ගිරාඩොට් මහ නගර සභාවේ අධිකරණ බලයට යටත් වේ. 2011 සංගණනයේදී මාරකේ සහ ඒ අවට ජනගහනය 955,362 කි. වෙනිසියුලාවේ, මාරකේ "සියුඩාඩ් ජාර්ඩින්" ("උද්‍යාන නගරය") ලෙස හැඳින්වේ. [1]
යොමු කිරීම්
[සංස්කරණය]- ↑ "Maracay, la eterna Ciudad Jardín de Venezuela". www.el-carabobeno.com. March 5, 2018.