Jump to content

මාන්සෙහ්රා ශිලා ආඥා

මාන්සෙහ්රා ශිලා ආඥා
ශිලා ලේඛනයෙහි ඉහළ කොටසෙහි සමීප රුවක්.
මාන්සෙහ්රා ශිලා ආඥා is located in පකිස්තානය
මාන්සෙහ්රා ශිලා ආඥා
පකිස්තානය තුළ පිහිටීම
පිහිටීමමාන්සෙහ්රා, මාන්සෙහ්රා දිස්ත්‍රික්කය, ඛයිබර් පඛ්තුන්ඛ්වා
ඛණ්ඩාංක34°20′0″N 73°10′0″E / 34.33333°N 73.16667°E / 34.33333; 73.16667
අඩවි සටහන්
වෙබ්අඩවියයුනෙස්කෝ ලෝක උරුම අඩවි යෝජිත ලැයිස්තුව
අශෝක ආඥාවන්ට අයත් මාන්සෙහ්රා ශිලා ආඥා මෞර්ය අධිරාජ්‍යයේ වයඹදෙසට වන්නට පිහිටියේ ය.

මාන්සෙහ්රා ශිලා ආඥා යනුවෙන් හැඳින්වෙන්නේ පාකිස්තානයේ ඛයිබර් පඛ්තුන්ඛ්වා හි මාන්සෙහ්රා නම් ස්ථානයේ ගල් මත කැටයම් කොට ඇති මෞර්ය අධිරාජ අශෝකයන්ගේ ආඥා දාහතරකි. මෙම ආඥා කොටස් තුනක් ලෙස කැටයම් කොට ඇති අතර, ඒවා ක්‍රි.පූ. 3වන සියවසට අයත් ය. මෙම අභිලේඛන ගන්ධාර සංස්කෘතියෙහි භාවිතා වූ පුරාතන භාරතීය අක්ෂර ප්‍රභේදයක් වන ඛරෝෂ්ඨීවලින් ලියා ඇත. මෙම ආඥාවල අශෝකයන් අනුගමනය කළ ධර්මයෙහි ස්වරූපය පිළිබඳ සඳහන් වේ.[1][2] මෙම ස්ථානය ලෝක උරුම අඩවි සඳහා ඇතුළත් කිරීමට දැනට යෝජිත ලැයිස්තුවේ ඇත.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. "Mansehra Rock Edicts". World Heritage Centre. UNESCO. සම්ප්‍රවේශය 25 අගෝස්තු 2012.
  2. "Ashoka Rocks". Lonely Planet. සම්ප්‍රවේශය 28 අගෝස්තු 2012.

බාහිර සබැඳි

[සංස්කරණය]

සැකිල්ල:Cultural heritage sites in Khyber Pakhtunkhwa

"https://si.wikipedia.org/w/index.php?title=මාන්සෙහ්රා_ශිලා_ආඥා&oldid=790333" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි