මිනිස් හිස්කබල
(මානව හිස්කබල වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
මෙම ලිපිය හෝ ඡේදය කරුණු එක්කිරීමක් හෝ විශාල නැවත පිළියෙල කිරීමක් මධ්‍යයේ පවතී. ඊට සහායවීමට හා සංවර්ධනය කිරීමට ඔබට ආරාධනා! මෙම ලිපිය කිහිපදිනක් ඇතුලත සංස්කරණය නොවිනි නම්, මෙම සැකිල්ල ඉවත් කරන්න. මෙම ලිපිය අවසන්වරට සංස්කරණය කළේ Yasasuru (talk| contribs) විසින් වසර ගණනකට 3 ක් පෙර ය. (විමෝචනය) |
මිනිස් හිස්කබල Human skull | |
---|---|
![]() Human skulls side simplified | |
![]() Human skull front bones | |
තොරතුරු | |
ලතින් | cranium |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.128 |
Dorlands /Elsevier | s_13/12740407 |
TA | A02.1.00.001 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
හිස් කබල අස්ථි 22කින් සමන්විත වේ. ඉන් අස්ථි 8ක් කපාල අස්ථි වන අතර ඉතිරි අස්ථි 14 වක්ත්‍ර අස්ථි වේ. මිනිස් හිස්කබල කශේරුවේ ඉහළ කෙළවරේ කශේරුකාව මත ඉතා සියුම් ලෙස සංතුලනය වී පවතී. හිස් කබලේ බොහෝ අස්ථි අතර චලනය කළ නොහැකි සන්ධි පිහිටයි. ඒවා සීවනි ලෙස හැදින්වේ.