මාටෙලෝ කුළුණ
Jump to navigation
Jump to search

ප්‍රින්ස් ඔෆ් වේල්ස් කුළුණ – උතුරු ඇමරිකාවෙහි පැරණිතම මාටෙලෝ කුළුණ (1796), පොයින් ප්ලෙසන්ට් උද්‍යානය, හැලිෆැක්ස්, නෝව ස්කෝෂියා, කැනඩාව
සමහරවිට සරල වශයෙන් මාටෙලෝවන් ලෙසින් හැඳින්වෙන, මාටෙලෝ කුළුණු යනු, ප්‍රංශ විප්ලවාත්මක යුද්ධ පැවති කාලසීමාවෙන් පසුව, 19වන සියවසෙහිදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පුරා තැනුනු කුඩා ආරක්ෂක බලකොටු වෙති. මෙයින් බොහෝවක් වෙරළාශ්‍රිත බලකොටු වූහ.