Jump to content

හේවාහැට මධ්‍ය විද්‍යාලය

(මහ/හේවාහැට මධ්‍ය විද්‍යාලය,තලාතුඔය වෙතින් යළි-යොමු කරන ලදි)
Hewaheta Central College
(හේවාහැට මධ්‍ය විද්‍යාලය)
Hewaheta Central College ,Thalatuoya
Hewaheta Central College Flag
ස්ථානය
Map


ඛණ්ඩාංක7°15′09″N 80°41′26″E / 7.252472°N 80.690531°E / 7.252472; 80.690531
තොරතුරු
වර්ගයPublic
ආදර්ශ පාඨයඅප්පමාදේත සම්පාදේථ
(Progress can be achieved by acting promptly.)


හැඳින්වීම

[සංස්කරණය]

මධ්‍යම පළාතේ , මහනුවර දිස්ත්‍රික්කයේ, මහනුවර අධ්‍යපන කලාපයේ,පාතහේවාහැට අධ්‍යාපන කොට්ඨාසයට අයත් හේවාහැට මධ්‍ය විද්‍යාලය ඉතා දිගු ඉතිහාසයක් ඇති කීර්තිමත් පාසලකි. “අප්‍රමාදව කටයුතු කිරීමෙන් දියුණුව ලඟා කර ගත හැකිය“ යන ශ්‍රේෂ්ඨ බුදුවදන මුල්කරගත් “අප්පමාදේත සම්පාදේථ” යන්න පාසලේ ආදර්ශ පාඨයයි. රතු,කොල,අළු,කහ යන වර්ණ සංකලණයෙන් සමන්විතව පාසල් ධජයද, විජය,ගැමුණු,තිස්ස,පැරකුම් යන නිවාස හතරකින්ද පාසල සමන්විත වේ.

ඉතිහාසය

[සංස්කරණය]

වර්ෂ 1920 දී ද්විභාෂා පාසලක් ලෙස ඇරඹුනු මහ/තලාතුඔය ද්විභාෂා පාසල 1945 දී නිදහස් අධ්‍යපන පනත සම්මත කර ගැනීමත් සමඟ මධ්‍ය විද්‍යාල ආරම්භයේ දෙවන අදියර යටතේ එවකට සිටි අධ්‍යාපන ඇමති නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස ගරුබුහුමන් ලබන සී.ඩබ්.ඩබ් කන්නන්ගර මැතිතුමන් අතින් හේවාහැට මධ්‍ය විද්‍යාලය නමින් 1945.12.09 දින මෙම පාසල ආරම්භ කරන ලදි.

[1]

  1. https://en.wikipedia.org/wiki/C._W._W._Kannangara