මහින්ද දිසානායක
පෙනුම
මහින්ද දිසානායක Mahinda Dissanayaka | |
|---|---|
| උපත | Missing required parameter 1=month! , |
| වෘත්තියs | ගීත රචක, ගුරුවරයා, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක |
| සක්‍රීය වසර | 1979 - වර්තමානය |
| දරුවන් | 2 (ගයාමන් දිසානායක)[1] |
මහින්ද දිසානායක යනු ශ්‍රී ලාංකික ප්‍රවීණ ගීත රචකයෙක් සහ ගුරුවරයෙකි. ඔහු ලියූ ගීත සංඛ්‍යාව තුළ අතිශය ජනප්‍රිය ගීත රාශියකි.[1]
ජනප්‍රිය ගීත
[සංස්කරණය]| ගීතය | ගායකයා | සංගීතය (තනුව) |
|---|---|---|
| ආවාදෝ සංසාරේ | ගුණදාස කපුගේ | ගුණදාස කපුගේ |
| රුවක් ඇදෙනවා | ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ | ගුණදාස කපුගේ |
| ඇසට අසුවන මායිමේ | කරුණාරත්න දිවුල්ගනේ | ගුණදාස කපුගේ |
| නෙතට උලෙලක් | කරුණාරත්න දිවුල්ගනේ | ගුණදාස කපුගේ |
| මුදු මුහුනේ | කරුණාරත්න දිවුල්ගනේ සහ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ a b c මොනිකා සේරසිංහ (8 ජුලි 2023). "ඇසට අසුවන මායිමේ ගීතය කරද්දි අප්පච්චි වෙච්ච මහන්සිය අමතක කරන්නම බෑ... - ගයාමන් දිසානායක". www.deshaya.lk. කොළඹ: විජය පුවත්පත් සමාගම. සම්ප්‍රවේශය 29 අගෝස්තු 2025.