Jump to content

මහින්ද චන්ද්‍රසේකර

විකිපීඩියා වෙතින්
මහින්ද චන්ද්‍රසේකර
Mahinda Chandrasekara
උපතMissing required parameter 1=month! , (-00-00) (වයස 0)
මුව ඇටගම, මැදවච්චිය, අනුරාධපුරය, ශ්‍රී ලංකාව[1]
අධ්‍යාපනයකිරිගල්වැව මහා විද්‍යාලය
කොළඹ විශ්ව විද්‍යාලය
වෘත්තියsගීත රචක, ගුරුවරයා
සක්‍රීය වසර1979 - වර්තමානය
දරුවන්[1]

මහින්ද චන්ද්‍රසේකර යනු ශ්‍රී ලාංකික ප්‍රවීණ ගීත රචකයෙක් සහ ගුරුවරයෙකි. ඔහු ලියූ ගීත සංඛ්‍යාව තුළ අතිශය ජනප්‍රිය ගීත රාශියකි. ඒ අතර පැන මඩ කඩිති, ජය සිරිමා හාමුදුරුවනේ, මාතොටින් එන, උතුරින් එන දුම්රියෙ දේවී, හාද වෙලා යමන් පනේ, මරතෝණ්ඩි රටා ඇඳී, ප්‍රාණ සමානා, ගාලු කොටුවෙ නෝනච්චී ප්‍රමුඛ වේ.[2][1] [3]

ජනප්‍රිය ගීත

[සංස්කරණය]
මහින්ද චන්ද්‍රසේකර ලියු ගී
ගීතයගායකයාසංගීතය (තනුව)
හාදවෙලා යමන් පනේකරුණාරත්න දිවුල්ගනේගුණදාස කපුගේ
මරතොණ්ඩිය රටාකරුණාරත්න දිවුල්ගනේගුණදාස කපුගේ
පැණ මඩ කඩිතිසුනිල් එදිරිසිංහ
ජයසිරිමා හාමුදුරුවනේදීපිකා ප්‍රියදර්ශනී

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. 1 2 3 හේමාලි විජේරත්න (21 දෙසැම්බර් 2016). "මා ගීත රචකයකු වූයේ රජරට සේවය නිසයි". www.sarasaviya.lk. කොළඹ: ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම. සම්ප්‍රවේශය 29 අගෝස්තු 2025.
  2. "අපි එළියට ආවෙ රජරට සේවාව කියන හිම කබාය ඇතුළෙන් – මහින්ද චන්ද්‍රසේකර". www.roar.media. කොළඹ. 22 දෙසැම්බර් 2017. සම්ප්‍රවේශය 29 අගෝස්තු 2025.
  3. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් (18 අගෝස්තු 2018). "පෑරුණු සිත් සංසිඳුවන මහින්ද චන්ද්‍රසේකර". www.sarasaviya.lk. කොළඹ. සම්ප්‍රවේශය 29 අගෝස්තු 2025.
"https://si.wikipedia.org/w/index.php?title=මහින්ද_චන්ද්‍රසේකර&oldid=768795" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි