Jump to content

මල පහ කිරීම

විකිපීඩියා වෙතින්

මල පහ කිරීම (හෝ මලෝත්සාරණය) සිදුවන්නේ ජීර්ණයෙන් පසුව වන අතර ආහාර මාර්ගය වෙතින් පැමිණෙන මල (හෝ අසූචි) ලෙසින් හැඳින්වෙන ඝණ, අර්ධඝණ, හෝ ද්‍රව අපද්‍රව්‍යය ජීවින් විසින් ගුදය හෝ ජම්බාලිය තුලින් ඉවතට ලෑමෙහි ආවශ්‍යයික ජීවවිද්‍යාත්මක ක්‍රියාවලියකි.

"https://si.wikipedia.org/w/index.php?title=මල_පහ_කිරීම&oldid=761973" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි