මල් කැකුළු (චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
(මල් කැකුළු වෙතින් යළි-යොමු කරන ලදි)
මල් කැකුළු
අධ්‍යක්‍ෂණයසේන සමරසිංහ
රචනයඑච්. එම්. පී. ප්‍රනාන්දු
තිර රචනයඑච්. එම්. පී. ප්‍රනාන්දු
කතාවස්තුවඑච්. එම්. පී. ප්‍රනාන්දු
නිශ්පාදනයසමරසිංහ චිත්‍රපට(සේන සමරසිංහ , පියසේන ද සිල්වා)
රංගන ශිල්පීන්
සිනෙමාරූපණයඩැනී ඩබ්ලිව්. පතිරණ
සංස්කරණයලාල් දිසානායක
සංගීතයසරත් දසනායක
Production
company
රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

'මල් කැකුළුයනු සේන සමරසිංහ විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 1980දී තිරගතවූ චිත්‍රපටයකි.

රංගනය[සංස්කරණය]

නිෂ්පාදනය[සංස්කරණය]

  • කැමරා සහාය – ජී. නන්දසේන, එස්. එම්. අමීන්
  • සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට, එච්. එම්. පී. ප්‍රනාන්දු
  • සංස්කරණ සහාය - ස්ටැන්ලි ද අල්විස්
  • කලා අධ්‍යක්ෂණය – ගාමිණී සමරවීර, ලයනල් සිල්වා
  • වේශ නිරූපණය – ඩබ්ලිව්. සෙල්වරාජා
  • ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග, ඩොනල් අයිවන්, ප්‍රින්ස් ඇට්කන්
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
  • රසායනාගාර පාලක - ජෙරල්ඩ් බී. ජයවර්ධන
  • නැටුම් නිර්මාණය සහ නිෂ්පාදන කළමනාකරණය - සිරිල් අමරසිංහ
  • කොණ්ඩා මෝස්තර - ශාන්ති සිරිබද්දන, නන්දනී කොස්තා
  • ඇඳුම් නිර්මාණය - ලීලා සමරසිංහ, හේමමාලි සමරසිංහ
  • නිෂ්පාදන විධායක සහ නිශ්චල ඡායාරූප - සරත් එම්. රණවක

ගීතයන්[සංස්කරණය]

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත සංඛ්‍යාව - 07 ගීත පොත් - ශාන්ති පොත්හල, මරදාන ගීත කැසට් පට – පී. බී. රෙකෝඩින්ග්

  1. මල් මල් වාරම් – මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක ඇතුළු පිරිස - පද රචනය – කරුණාරත්න අබේසේකර
  2. සාගර ඉවුරේ – මිල්ටන් මල්ලවආරච්චි, ඇන්ජලින් ගුණතිලක ඇතුළු පිරිස - පද රචනය – බණ්ඩාර කේ. විජේතුංග
  3. ලා හිරුගේ සේයාවේ - ශ්‍යාමි ෆොන්සේකා, ග්‍රේෂන් ආනන්ද, ප්‍රියා සූරියසේන, බන්දු සමරසිංහ – පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
  4. ලස්සන දෑසක් ඉස්සර - ශ්‍යාමි ෆොන්සේකා - පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන
  5. හසරැල් කුසුමන් දසතින් – මිල්ටන් මල්ලවආරච්චි, ප්‍රියා සූරියසේන, ග්‍රේෂන් ආනන්ද, බන්දු මුණසිංහ – පද රචනය - සෝමපාල ලීලානන්ද
  6. බිදු බිඳු කඳුළු ගලා - ශ්‍යාමි ෆොන්සේකා, ප්‍රියා සූරියසේන, ග්‍රේෂන් ආනන්ද, බන්දු සමරසිංහ – පද රචනය – සෝමපාල ලීලානන්ද

ප්‍රදර්ශනය[සංස්කරණය]

  • ලිඩෝ, සෙයින්ස්තාන්, විජිත – රත්මලාන, කුවින්ලන් – නුගේගොඩ ඇතුළු 4 වන මණ්ඩයේ සිනමා ශාලා 14 කදී ආරම්භ විය.
  • ප්‍රදර්ශන කාලය - සිනමා ශාලා 7 කදී දින 50 සම්පූර්ණ වූ අතර ලිඩෝ, සෙයින්ස්තාන් සහ කුවින්ලන්හි දින 61 ක්.

විශේෂතා[සංස්කරණය]

ග්‍රේෂන් ආනන්ද සහ ශ්‍යාමි ෆොන්සේකාගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගායනයන්.

"https://si.wikipedia.org/w/index.php?title=මල්_කැකුළු_(චිත්‍රපටය)&oldid=374907" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි