මරියා ගොරෙත්ති

විකිපීඩියා වෙතින්

මරියා ගොරෙත්ති (ඔක්තොම්බර් 16, 1890 – ජූලි 6, 1902) යනු රෝමානු කතෝලික සභාවේ ඉතාලියානු කන්‍යා-ප්‍රාණපරිත්‍යාගවරියක වන අතර, ඉතා අඩු වයසින් ශුද්ධවරයට එසවුනු සාන්තුවරයන් අතුරින් එක් අයෙක් ලෙස සැලකෙයි. ඇය දූෂණය කෙරුමට තැත් කල පුද්ගලයාගේ කැමැත්තට ඉඩ දීම ප්‍රතික්ෂේප කල පසුව ඔහු විසින් සිදුකල පිහියා ඇනුම් මහත් ගණන නිසා වූ තුවාල වලින් ඕ මිය ගියාය.[1]

අධෝසටහන්[සංස්කරණය]

  1. Hoever, Rev. Hugo, ed. "Lives of the Saints, For Every Day of the Year", New York: Catholic Book Publishing Co., (1955) p. 259-60
"https://si.wikipedia.org/w/index.php?title=මරියා_ගොරෙත්ති&oldid=624870" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි