Jump to content

මර්වින් පෙරේරා

විකිපීඩියා වෙතින්

තුසෙපෙරේරා ලියනරාලලාගේ මර්වින් ඇලෝසියස් පෙරේරා (1940 සැප්තැම්බර් 21 - 2008 දෙසැම්බර් 7), මර්වින් පෙරේරා ලෙස ජනප්‍රිය, ශ්‍රී ලාංකික සංගීතඥයෙක් සහ ගායකයෙකි. [1] නළා වාදකයෙකු ලෙස ආරම්භ වූ පෙරේරා, ශ්‍රී ලාංකික පොප් සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායකයෙක් බවට පත්විය. [2] ඔහු සංගීත ගුරුවරයෙකු, ගීත රචකයෙකු මෙන්ම දශක පහකට වැඩි කාලයක් වෘත්තීය ජීවිතය ගත කළ චිත්‍රපට පසුබිම් ගායකයෙකි. [3]

ඇල්බම

[සංස්කරණය]

ඔහු ඒක පුද්ගල ගීත ඇල්බම 6ක් සහ අනෙකුත් ගායකයින් සමඟ ඇල්බම 3ක් නිකුත් කර ඇත. [4] [5]

සඳ මිදුලට එනාව [6]
මේ නගරයා
සුවන්දේති කුසුමක් [7]
මා සනාසා
ඔබේ අදරේ
නිලුපුල් යුවාලේ [8]
මා සණස ජනප්‍රිය ජනප්‍රිය ගීත
සන්ෆලවර් සමග - ජනප්‍රියම ගී 16 [9]
රන් මීවිත [10]
අපේ නතාලා
සිව් සිත් ගී [11]
  1. "ගීත ලොවේ ශිලා ලිපිය මර්වින්". Dinamina. 24 January 2024. 10 December 2023 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 July 2020.
  2. "Veteran musician Mervin Perera Passed Away". lankadailynews.com. 24 January 2024. 3 May 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 July 2020.
  3. "Mervin Perera: It Was a sad News". Daily News. 24 January 2024. සම්ප්‍රවේශය 24 July 2020.
  4. "Mervin Perera: Albums". last.fm. 24 January 2024. සම්ප්‍රවේශය 24 July 2020.
  5. "Nilupul Yuwale – Mervin Perera". torana.lk. 24 January 2024. 24 January 2024 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 24 July 2020.
  6. "Sanda Midulata Enawa / සඳ මිදුලට එනවා". newchapter.lk. 24 January 2024. සම්ප්‍රවේශය 24 July 2020.
  7. "Suwandathi Kusumaka / සුවදැති කුසුමක". newchapter.lk. 24 January 2024. සම්ප්‍රවේශය 24 July 2020.
  8. "Nilupul Yuwale / නිලුපුල් යුවලේ". newchapter.lk. 24 January 2024. සම්ප්‍රවේශය 24 July 2020.
  9. "Mervin Perera* – සන්ෆ්ලවර් සමග - ජනප්‍රියම ගී 16". discogs.com. 24 January 2024. සම්ප්‍රවේශය 24 July 2020.
  10. "Ran Meewitha / රන් මීවිත". newchapter.lk. 24 January 2024. සම්ප්‍රවේශය 24 July 2020.
  11. "Sivu Sith Gee, Vol. 6". gaana.com. 24 January 2024. සම්ප්‍රවේශය 24 July 2020.
"https://si.wikipedia.org/w/index.php?title=මර්වින්_පෙරේරා&oldid=793251" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි