Jump to content

මරගල කඳුවැටිය

විකිපීඩියා වෙතින්

මරගල කඳු වැටිය යනු මොණරාගල දිස්ත්‍රික්කය මධ්‍යයේ පිහිටා ඇති මීටර 1,111ක පමණ උසකින් යුතු දිස්ත්‍රික්කයේ උසම කඳු වැටිය වේ. එමෙන්ම එය ගිනිකොණ දිග හා නැගෙනහිර ශ්‍රී ලංකාවෙ පිහිටා ඇති උසම කඳු වැටියද වේ. මෙය සියඹලාණ්ඩුව, මොණරාගල, මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මගින් වට වී ඇත. මොණරාගල දිස්ත්‍රික්කය අතරමැදි වියළි කලාපීය ලක්ෂණ පෙන්වූවද මෙම කදුවැටිය තෙත් කලාපීය සිසිල් සෞම්‍ය දේශගුණික ලක්ෂණ පෙන්වන නිසා මෙය 'මොණරාගල පුංචි නුවරඑළිය' ලෙස හදුන්වයි.

මරගල කන්ද (Maragala Kanda)
මරගල කඳු වැටිය
Highest point
උන්නතාංශය1111m
Dimensions
දිග10Km
Area25 km2 (9.7 sq mi)
Geography
පිහිටීමමොනරාගල දිස්ත්‍රික්කය, ඌව පළාත, ශ්‍රී ලංකාව
"https://si.wikipedia.org/w/index.php?title=මරගල_කඳුවැටිය&oldid=795587" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි