මයිසූර් සත්තුවත්ත

විකිපීඩියා වෙතින්
මයිසූර් සත්තුවත්ත
(ශ්‍රී චාමරජේන්ද්‍ර සත්වෝද්‍යානය)
විවෘත කල දිනය1892[1]
පිහිටීමමයිසූර්, ඉන්දියාව
ඛණ්ඩාංක12°18′03″N 76°40′04″E / 12.3008°N 76.6677°E / 12.3008; 76.6677ඛණ්ඩාංක: 12°18′03″N 76°40′04″E / 12.3008°N 76.6677°E / 12.3008; 76.6677
වපසරිය157 acres (64 ha)[2] + 113 acre
සතුන්1320
සාමාජීකත්වයන්CZA / WAZA/ ZAK
වෙබ් අඩවියmysorezoo.info
සතුන්වත්තේ උස සාමාජිකයන්
බෙංගාල කොටි

මයිසූර් සත්තුවත්ත ( නිල නාමය ශ්‍රී චාමරජේන්ද්‍ර සත්වෝද්‍යානය) මයිසූර්, ඉන්දියාවේ මයිසූර් රජ මාළිගාව කිට්ටුවෙන් පිහිටා ඇති අතර එය අක්කර 157 (හෙක්ටර 64ක්) වපසරියකින් සමන්විතවේ. එය ඉන්දියාවේ තුල පිහිටි පැරණිතම සහ වඩාත්ම ජනප්‍රිය, සත්වෝද්‍යාන වලින් එක්ක් වන අතර එහි විශේෂ (168) පමණ සතුන් වාසය කරයි. මයිසූර් සත්තුවත්ත නගරයේ වඩාත්ම ජනප්‍රිය සංචාරක ආකර්ෂණ ස්ථාන වලින් එකකි.

ගැළරිය[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "List of Zoos in India, from 1800 until now". kuchbhi.com. Kuchbhi. සම්ප්‍රවේශය 4 July 2011.
  2. Zoo, Mysore. "Histtory". Punith Suresh Gowda.
"https://si.wikipedia.org/w/index.php?title=මයිසූර්_සත්තුවත්ත&oldid=395823" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි