Jump to content

මයිසිනී

මයිසිනී
Μυκῆναι
Μυκήνη
Μυκήνες
මයිසිනී වෙත දක්නට ලැබෙන සයික්ලෝපියන් බැම්මකට නිදසුනක් වන සිංහ දොරටුව
මයිසිනී is located in ග්‍රීසිය
මයිසිනී
ග්‍රීසිය තුල දක්වමින්
පිහිටුමආගලිස්, ග්‍රීසිය
ඛණ්ඩාංක37°43′49″N 22°45′27″E / 37.73028°N 22.75750°E / 37.73028; 22.75750
වර්ගයජනාවාසය
ඉතිහාසය
ප්‍රාරම්භයපමණ ක්‍රිපූ 2100 [1]
කාලසීමාලෝකඩ යුගය
සංස්කෘතිමයිසිනීයානු ග්‍රීසිය
සිද්ධිපශ්චිම ලෝකඩ යුග බිඳවැටීම
අඩවි සටහන්
පුරාවිද්‍යාඥයෝෆ්‍රැන්චේස්කෝ ග්‍රීමානි
තත්ත්වයඅර්ධ වශයෙන් වැළලී
නිල නාමයමයිසිනී සහ ටිරන්ස් තුල පුරාවිද්‍යාත්මක අඩවි
වර්ගයසංස්කෘතික
උපමානi, ii, iii, iv, vi
නාමෝද්දිෂ්ටගත1999 (23වන සැසිය)
ආශ්‍ර අංකය.941
ප්‍රදේශයයුරෝපය සහ උතුරු ඇමරිකාව

මයිසිනී (/mˈsn/ my-SEE-nee;[2] පුරාතන ග්‍රීක: මකේනයි හෝ මුකේනයි, Mykē̂nai or Mykḗnē) යනු ග්‍රීසියෙහි, ඊසාන දිග පෙලපනීස් තුල, මිකීනස් අසබඩ ආගලිස්හී පිහිටි පුරාවිද්‍යාත්මක අඩවියකි.

පැහැදිලිකිරීමේ සටහන්

[සංස්කරණය]

උපහරණ

[සංස්කරණය]
  1. "මයිසිනී හිස්ට්‍රි".
  2. "Mycenae". Random House Webster's Unabridged Dictionary.
"https://si.wikipedia.org/w/index.php?title=මයිසිනී&oldid=787525" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි