මධ්‍යම අරන් ආර්ථික කලාපය, අසර්බයිජානය
පෙනුම
| මධ්‍යම අරන් ආර්ථික කලාපය Mərkəzi Aran iqtisadi rayonu (අසර්බයිජානි) | |
|---|---|
| Economic region | |
Central Aran Economic Region in Azerbaijan | |
| Country | Azerbaijan |
| Established | 7 July 2021 |
| සරිය | |
| • මුළු | 6,690 කිමී2 (2,580 සතරැස් සැත) |
| ජනගහණය(2021)[1] | |
| • මුළු | 740,000 |
| • ඝණත්වය | 110/කිමී2 (290/වර්ග සැත) |
මධ්‍යම අරන් ආර්ථික කලාපය (අසර්බයිජානි: Mərkəzi Aran iqtisadi rayonu) යනු අසර්බයිජානයේ ආර්ථික කලාප 14 න් එකකි. එය ෂකී-සගතලා, කඳුකර ෂිර්වාන්, ෂිර්වාන්-සාලියන්, මිල්-මුගන්, කරබාක් සහ ගංජා-ඩෂ්කාසන් යන ආර්ථික කලාපවලට මායිම් වේ. මෙම කලාපය අග්ඩාෂ්, ගොයිචේ, කුර්දමීර්, උජාර්, යෙව්ලාක්, සර්දාබ් යන දිස්ත්‍රික්කවලින් මෙන්ම මින්ගචෙවිර් නගරයෙන් ද සමන්විත වේ. [2] එහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 6,690 කි. 2021 ජනවාරි මාසයේදී එහි ජනගහනය 740,000 ක් ලෙස ගණන් බලා ඇත.
යොමු කිරීම්
[සංස්කරණය]- ↑ "Territories, number and density of population by economic and administrative regions of the Republic of Azerbaijan". The State Statistical Committee of the Republic of Azerbaijan. 2021. සම්ප්‍රවේශය 24 April 2022.
- ↑ "New economic regions of Azerbaijan – LIST". Report News Agency. 7 July 2021. සම්ප්‍රවේශය 24 April 2022.