Jump to content

මංගලම් කීම

විකිපීඩියා වෙතින්
මංගලම් කීම (ප.1472  1475), උෆිස්සි, ලියනාඩෝ ඩා වින්සිගේ මුල්ම සම්පූර්ණ කෘතිය ලෙසින් සැලකෙයි

භාග්‍යවත් කන්‍යා මරියතුමියට මංගලම් කීම, අපගේ ස්වාමිදුවට ප්‍රකාශ කර සිටීම,[1] හෝ සමිඳාණන් වහන්සේගේ ප්‍රකාශ කර සිටීම; පුරාතන ග්‍රීක: Ο Ευαγγελισμός της Θεοτόκου) ලෙසින්ද හැඳින්වෙන, මංගලම් කීම (/əˌnʌnsiˈʃən/;[2] ලතින් බසින් annuntiatio; යනු, ලූක් තුමාගේ සුබාරංචිය අනුව, එතුමිය පිළිසිඳගෙන කන්‍යා උපතක් මාර්ගයෙන් පුතෙකු බිහි කරමින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ, ගැලවුම්කාරයාගේ සහ දෙවියන්ගේ පුත්‍රයාගේ මෑණියන් බවට පත්වීමෙන්, මාංශගතවීම සිදු වන බවට අග්‍රදේවදූත ශුද්ධවූ ගාබ්‍රියෙල් තුමා විසින් මරියතුමිය වෙත සැලකර සිටීම වෙයි.[3]


සටහන්

[සංස්කරණය]

උපහරණ

[සංස්කරණය]
  1. "ලෙසන්ස් ෆො හෝලි ඩේස් » ද ප්‍රෙයර් බුක් සොසයිටි ඔෆ් කැනඩා". Prayerbook.ca. 2014-03-23. 2020-10-09 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-03-27.
  2. "එනන්සියේෂන්". www.collinsdictionary.com (ඉංග්‍රීසි බසින්). කොලින්ස් ශබ්දකෝෂය.
  3. EB (1878).

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මංගලම්_කීම&oldid=783494" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි