භාරොතො භාග්‍යො බිධාතා
පෙනුම
" භාරොතො භාග්‍යො බිධාතා " ( බෙංගාලි: ভারত ভাগ্য বিধাতা, අර්ථය. 'භාරතයේ දෛවය බෙදන්නිය' ) යනු බෙංගාලි භාෂාවෙන් ලියන ලද පද්‍ය පහකින් යුත් බ්‍රහ්මො ගීතිකාවකි. එය රචනා කර සංගීතවත් කරන ලද්දේ 1911 දී රබීන්ද්‍රනාත් තාගෝර් විසිනි. ගීතයේ පළමු පැදිය ඉන්දියාවේ ජාතික ගීය ලෙස පිළිගෙන ඇත. [1] [2] [3]
ආශ්රිත
[සංස්කරණය]- ↑ Bhattacharya, Sabyasachi (2011). Rabindranath Tagore : an interpretation. New Delhi: Viking, Penguin Books India. p. 206. ISBN 978-0670084555.
Incidentally a myth regarding this song needs to be refuted and laid to rest. It is on record that the song was written on 11 December 1911. On 12 December 1911 the Delhi Durbar met to honour King Emperor George V. Obviously a poem written on 11 December could not be intended for an event the following day. The song was actually sung at the twenty-seventh session of the Indian National Congress, Calcutta on 28 December 1911 as the opening song at the beginning of the day's proceedings. Thereafter it was also sung at the foundation day anniversary of Adi Brahma Samaj in February 1912 and included in their collection of psalms, Brahma Sangit.
- ↑ "Untitled Document". satyashodh.com.
- ↑ "National Anthem – National Symbols – Know India. Nation Portal of Government of India". knowindia.gov.in. 15 January 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 February 2016.