භව දුක (චිත්‍රපටිය)
පෙනුම
| භව දුක Bawa Duka | |
|---|---|
| අධ්‍යක්ෂණය | ධර්මසිරි බණ්ඩාරනායක |
නිකුත් කල දිනය | 1997 |
| රට | |
| භාෂාව | සිංහල |
භව දුක යනු 1997 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ ධර්මසිරි බණ්ඩාරනායක මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද, සිංහල චිත්‍රපටියකි.
රංගන ශිල්පීන්
[සංස්කරණය]| රංගන ශිල්පියා | චරිතය |
|---|---|
| ජැක්සන් ඇන්තනී | පේදුරු |
| එබ්. ජයසිරි | |
| හේමසිරි ලියනගේ | නෝන හාමිගේ පියා |
| ස්වර්ණා මල්ලවාරච්චි | නෝන හාමි |
| රවින්ද්‍ර රන්දෙණිය | මුහන්දිරම් |
| සොමී රත්නායක | ආරච්චි |
| ලලිතා සරච්චන්ද්‍ර | නෝන හාමිගේ මව |
| සුවිනීතා වීරසිංහ | ආරච්චි හාමිනේ |
මේවාද බලන්න
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- භව දුක හා සබැඳි අයිඑම්ඩීබී යොමුව