Jump to content

බොනේ සුල්තාන් රාජ්‍යය

විකිපීඩියා වෙතින්
මෙය ඉන්දුනීසියානු ඉතිහාසයේ
කොටසකි
තවත් බලන්න:
කාලරේඛාව

ඉතිහාසයට පෙර
ජාවා මානවයා (1,000,000 BP)
ෆ්ලෝරස් මානවයා (94,000 - 12,000 BP)
බුනි සංස්කෘතිය (ක්‍රි.පූ. 400)
පෞරාණික රාජධානි
කුතායි (300 ගණන්)
තරුමානගාරා (358-669)
කලිංග (500-600 ගණන්)
මැලායු (600 ගණන්)
ශ්‍රී විජය (600–1200 ගණන්)
සෛලේන්‍ද්‍ර (800–900 ගණන්)
සුණ්ඩා (669-1579)
මැඩාං (752-1006)
බාලි (914-1908)
කහූරිපාන් (1006-1045)
කේඩිරි (1045-1221)
ධර්‍මාශ්‍රය (1183-1347)
සිංහසාරි (1222-1292)
මජාපාහිත් (1293-1500)
මුස්ලිම් රාජ්‍යයන් බිහිවීම
ඉස්ලාමයේ පැතිරීම (1200-1600)
තෙර්නාතේ සුල්තාන් රාජ්‍යය (1257-1914)
සමුද්‍ර පසායි සුල්තාන් රාජ්‍යය (1267-1521)
පගාරුයුං රාජධානිය (1347-1833)
බෘෘනයි සුල්තාන් රාජ්‍යය (1368-1888)
මලාකා සුල්තාන් රාජ්‍යය (1400-1511)
සූලූ සුල්තාන් රාජ්‍යය (1405-1851)
චිරබෝන් සුල්තාන් රාජ්‍යය (1445-1677)
ඩෙමාඃ සුල්තාන් රාජ්‍යය (1475-1548)
අචේහ් සුල්තාන් රාජ්‍යය (1496-1903)
බන්තන් සුල්තාන් රාජ්‍යය (1526-1813)
කලිඥාමාත් සුල්තාන් රාජ්‍යය (1527-1599)
මතාරාම් සුල්තාන් රාජ්‍යය (1500-1700 ගණන්)
සුරාකාර්‍තා සුල්තාන් රාජ්‍යය (1745-1946)
යොග්යාකාර්‍තා සුල්තාන් රාජ්‍යය (1755-1945)
සියාඃ සුල්තාන් රාජ්‍යය (1725-1946)
ඩෙලි සුල්තාන් රාජ්‍යය (1814-1946)
රියාවු-ලිංගා සුල්තාන් රාජ්‍යය (1824-1911)
යුරෝපීය යටත් විජිතය
පෘතුගීසි (1512-1850)
නෙදර්ලන්ත (1602-1800)
ප්‍රංශ හා බ්‍රිතාන්‍ය අන්තස්ථය (1806-1815)
නෙදර්ලන්ත නැඟෙනහිර ඉන්දීය දූපත් (1800-1942)
ඉන්දුනීසියාව මතු වීම
ජාතික ප්‍රබෝධය (1908-1942)
ජපන් ආක්‍රමණය (1942–1945)
ජාතික විප්ලවය (1945–1950)
නිදහස
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය (1950–1957)
නියමු ප්‍රජාතන්ත්‍රවාදය (1957–1965)
සංක්‍රමණය (1965–1966)
නව පිළිවෙළ (1966–1998)
ප්‍රතිසංස්කරණය (1998–මෙතැක්)

බොනේ (හෙවත් බොනි, හෙවත් බොනේ සඔරාජා) යනු වත්මන් ඉන්දුනීසියාවේ සුලාවසි දූපතේ නිරිත දිග ප්‍රදේශයේ පිහිටා තිබූ සුල්තාන් රාජ්‍යයකි. එහි දේශ භූමිය වර්‍ග සැතපුම් 1000 ක් (වර්‍ග කිලෝමීටර් 2600 ක්) විශාල විය. බොනේහි ප්‍රධාන නගරය වූ බොනි පිහිටා තිබෙන්නේ බූගිස් ජාතිකයින්ගේ නිජබිම වූ මකාසාර් නගරයේ සිට ඊසාන දිගට කිලෝමීටර් 130 ක් (සැතපුම් 81 ක්) දුරිනි.

සුලාවසි දූපතේ පිහිටි අනෙකුත් රාජ්‍යවල මෙන්ම මෙම රාජ්‍යය තුළ ද පිරිමි ළමුන්ට පෙර ගැහැණු ළමුන්ට හරහා රාජාසනය ලබා දීමේ සිරිතක් තිබුණි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  • බොනේහි සිදු වූ යුද්ධ පිළිබඳව බැලීමට, Perelaer, De Bonische Expedition, 1859 (Leiden, 1872) සැකිල්ල:Nl icon; තවද, Meyers, Militaire Spectator (1880).
  • Chisholm, Hugh, ed. (1911). "Boni" . එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා. Vol. 4 (11th ed.). Cambridge University Press. pp. 205–206.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=බොනේ_සුල්තාන්_රාජ්‍යය&oldid=353971" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි