බොධි පූජා

විකිපීඩියා වෙතින්

ශ්‍රි ලංකාවේ සිංහල බෞද්ධයන් විසින් සිදුකරන තමන්ට හො වෙන් අයෙකුට ශාන්තිය පතා සිදුකරන පූජාවකි.බෝධිය වන්දනා කරන ගාථා ඇත

අතීතය[සංස්කරණය]

ආරම්භය[සංස්කරණය]

මහ්න්දාගමනයට පෙර සිටම සිංහලයන් මහා වෘක්ෂ සහ රුක් දෙවි වන්දනාවේ නිරත විය. ශ්‍රී මහා බෝධි අංකුරයක් ලක් දිවට වැඩම කිරීමත් සමග ක්‍රමයෙන් වෙනත් ගස් වන්දනා කිරීම අඩුවී බෝධි වන්දනාවට යොමුවිය.

වත්මන් ක්‍රමයේ ආරම්භය[සංස්කරණය]

1970 දශකයේදී පානදුරේ අරියධම්ම හිමි විසින් හඳුන්වාදුන් ක්‍රමය සහ එම හිමියන් විසින් රචිත බෝධි පූජා කවි වර්ථමානයේ ස්ංහල බෞද්ධයන් විසින් විශාල ලෙස භාවිතා කරයි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බොධි_පූජා&oldid=503310" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි