බෙල්ලන්බැඳි පැලැස්ස

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

බෙල්ලන්බැඳි පැලැස්ස යනු පර්යන්ත ප්ලෛස්ටොසීන-හොලොසීන ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් ප්‍රාග්-හෙතිහාසික අඩවි වලින් එකක් වන අතර ජනප්‍රිය ලෙසින් බලංගොඩ මානවයා ලෙසින් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රාග්-ඓතිහාසික ඇටසැකිලි නෂ්ටාවශේෂ ද්‍රව්‍යය අතුරින් ප්‍රධානතමය මෙම ස්ථානයෙන් හමුවී ඇත.

පිහිටීම[සංස්කරණය]

බෙල්ලන්බැඳි පැලැස්ස පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ උඩ වලවේ ජාතික වනෝද්‍යානයේ උඩ වලවේ ගඟේ දකුණු ඉවුර මත බෙල්ලන් බැඳි ඇල පත්ල ඉහලිනි.

"https://si.wikipedia.org/w/index.php?title=බෙල්ලන්බැඳි_පැලැස්ස&oldid=262563" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි