බෘන්දාවනී සාරංග්
පෙනුම
(බෘන්දාබනී සාරංග් වෙතින් යළි-යොමු කරන ලදි)
| ථාට් | කාෆි |
|---|---|
| සමය | Early afternoon, 12–3 දිවා තෙවන ප්‍රහාරය |
| ඍතුව | ග්‍රීෂ්ම |
| පකඩ් | Ni Sa Re Ma Re Pa Ma Re Ni Sa |
| වාදී | Re |
| සංවාදී | Pa |
| සමාන | Lankadahan Sarang (sometimes also called as Lankadahani Sarang.), Shuddha Sarang, Miya Ki Sarang, Madhumad Sarang.[1] |
| Similar | මේඝ් සහ මධුමද් සාරංග් (කෝමල නි) |
බෘන්දාවනී සාරංග් හෙවත් බෘන්දාබනී සාරංග්, නැතහොත් සාරංග් රාගය, යනුවෙන් හැඳින්වෙන්නේ හින්දුස්තානී ශාස්ත්‍රීය රාගයකි. මෙය වෘන්දාවනී සාරංග් ලෙස ද හඳුන්වනු ලැබේ. මෙම රාගය සාරංග් රාග කාණ්ඩයට අයත් ය.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- Bor, Joep (ed). Rao, Suvarnalata; der Meer, Wim van; Harvey, Jane (co-authors) The Raga Guide: A Survey of 74 Hindustani Ragas. Zenith Media, London: 1999.