බීමා සුල්තාන් රාජ්‍යය
Appearance
බීමා සුල්තාන් රාජ්‍යය Kesultanan Bima Mbojo | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| 1620–1958 | |||||||||
බීමා රජමාලිගාව | |||||||||
| අගනුවර | බීමා | ||||||||
| පොදු භාෂාවන් | බීමා | ||||||||
| ආගම | ඉස්ලාම් | ||||||||
| රජය | සුල්තාන් රාජ්‍යය | ||||||||
| සුල්තාන් | |||||||||
| ඉතිහාසය | |||||||||
• බීමාහි රජු ඉස්ලාමය වැළඳ ගැනීම | 1620 | ||||||||
• ඉන්දුනීසියානු ජනරජය බිහි වීමත් සමඟ රාජධානිය අහෝසි කරන ලදී | 1958 | ||||||||
| |||||||||
බීමා සුල්තාන් රාජ්‍යය යනු වත්මන් ඉන්දුනීසියාව තුළ සුම්බාවා හි නැඟෙනහිර ප්‍රදේශයේ, එනම් වත්මන් බීමා තුළ පිහිටා තිබූ මුස්ලිම් රාජ්‍යයකි.[1] බීමා සුල්තාන් රාජ්‍යයට පෙර පැවති රාජ්‍යය සඳහන් කෙරෙන්නේ බීමා රාජධානිය ලෙස ය. මෙම රාජ්‍යය එය තුළින් සඳහන් කෙරෙන්නේ ඹොජෝ රාජධානිය ලෙස ය.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Haris, Thawaluddin (1997). Kerajaan tradisional di Indonesia: Bima. Departemen Pendidikan dan Kebudayaan RI. p. 89.