බීබීසී වෙදර්

විකිපීඩියා වෙතින්

බීබීසී වෙදර් යනු කාළගුණ අනාවැකි සකස්කිරීමේ හා ඒවා පුළුල්විදැහුම් විකාශය කිරීමේ කාර්යය බාරව සිටින බීබීසීයේ කාර්යාංශය වන අතර වර්තමානයේ එය බීබීසී නිවුස්හී කොටසක් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=බීබීසී_වෙදර්&oldid=270958" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි