බිසෝවරු

විකිපීඩියා වෙතින්
(බිසව වෙතින් යළි-යොමු කරන ලදි)

රජ කෙනෙකුගේ භාර්යාවෝ බිසෝවරු (ඒක වචනය:බිසව) නම්වේ.

අග බිසව[සංස්කරණය]

බිසෝවරු එක්අයෙකුට වඩා සිටීනම් ඉන් ප්‍රධාන බිසව අග බිසව හෙවත් රන්දෝලිය ලෙස හැඳින්වේ. නීත්‍යානුකූලව / සාම්ප්‍රදායානුකූලව රජකමට හිමිකම් ඇත්තේ රජතුමාට දාව අග බිසව බිහිකරන දරුවන්ට පමණි. එක් බිසවක් පමණක් සිටින විටද එම බිසව අග බිසව ලෙස හැඳින්වෙනු දක්නට ලැබේ.

උප බිසව[සංස්කරණය]

සමහර රාජ්‍යවල පමණක් මෙම තනතුර පැවතිනි.

අන්තඃපුර බිසෝවරු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බිසෝවරු&oldid=271812" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි