බිඳුණු තල්රුක

විකිපීඩියා වෙතින්

බිදුණු තල්රුක කෘතිය 1988-89 වකවානුවේදී පල කරන ලද්දකි. ඒ වනවිට ඔඩුදුවමින් තිබුණු ජනවාර්ගික ගැටළුව හා ලාංකික සමාජ අර්බුධය කෙරෙහි ගැඹුරු විවරණයක් කල මෙම කෘතිය රචනා කරනු ලැබූවේ මානව හිමිකම් සඳහා වූ විශ්වවිද්‍යාලීය ආචාර්්‍යයවරුන්ගේ සන්ධානයෙහි (යාපනය) සමාජිකයන් සිව් දෙනෙකු(ආචාර්්‍යය රාජන් හූල්, දයා සෝමසුන්දරම්, කේ. ශීධරන්, රාජනී තීරණාගම) විසිනි. {br}

"https://si.wikipedia.org/w/index.php?title=බිඳුණු_තල්රුක&oldid=31369" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි