බිත්ති හතර (චිත්‍රපටිය)
පෙනුම
| බිත්ති හතර | |
|---|---|
| අධ්‍යක්ෂණය | පරාක්‍රම ද සිල්වා |
නිකුත් කල දිනය | 1982 |
| රට | ශ්‍රී ලංකාව |
| භාෂාව | සිංහල |
බිත්ති හතර යනු 1982 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ, පරාක්‍රම ද සිල්වා මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද සිංහල චිත්‍රපටයකි. සුගතපාල ද සිල්වා විසින් රචිත බිත්ති හතර කථාව ඇසුරින් චිත්‍රපටය නිමවා ඇත.
රංගන ශිල්පීන්
[සංස්කරණය]| රංගන ශිල්පියා | චරිතය |
|---|---|
| වසන්ති චතුරානි | |
| ස්වර්ණා මල්ලවාරච්චි | |
| රොහාන් වැලිවිට | |
| මැණික් කුරුකුලසූරිය |