බ්ලොගර්(සේවාව)

විකිපීඩියා වෙතින්

බ්ලොගර්(සේවාව)

Blogger logo
URLblogger.com/
වානිජ ද?Yes
අඩවියේ ප්‍රභේදයBlog publishing system
ලියාපදිංචියවිකල්ප, නිදහස්
අන්තර්ගත භාෂාබ්ලොගර්(සේවාව)#Available languages
හිමිකරුගූගල්
දියත් කළ දිනයඅගෝස්තු 23, 1999; වසර 24 කට පෙර (1999-08-23)[1]
ඇලෙක්සා ශ්‍රේණියNegative increase 141 (January 2018)[2]
වර්තමාන තත්ත්වයසක්‍රීයයි

බ්ලොගර් බ්ලොග්-වෙබ්ලොග් මෘදුකාංග | ප්‍රකාශන, බහු-පරිශීලක බ්ලොග් මගින් කාලය මුද්‍රාව තැබූ සටහන් සහිතව සේවා සපයයි. එය 2003දී ගූගල් විසින් මිලට ගත් Pyr Labs විසින් එය සංවර්ධනය කරන ලදී. බ්ලොග් ගූගල් විසින් සේවාව ලබා දෙනු ලබන අතර, පොදුවේ උප වසමක් මඟින් මෙයට පිවිසිය හැක. blogspot.com. )

ආශ්‍රිත[සංස්කරණය]

  1. "The Story of Blogger". Blogger.com. October 8, 2003. සම්ප්‍රවේශය December 25, 2011.
  2. "Blogger.com Site Info". Alexa Internet. සම්ප්‍රවේශය January 20, 2018.
"https://si.wikipedia.org/w/index.php?title=බ්ලොගර්(සේවාව)&oldid=423823" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි