බස් (ශටල්) මාර්ග අංක - ශ්‍රී ලංකා

විකිපීඩියා වෙතින්

මෙම ලිපිය ශ්‍රී ලංකාවේ බස් රථ වල මාර්ග අංක පිළිබඳව වෙයි.[1]

අංක 1 සිට 99 දක්වා[සංස්කරණය]

මාර්ග අංකය අන්තය 1 අන්තය 2
1 කොළඹ මහනුවර
2 කොළඹ මාතර
3 කොළඹ කතරගම (රත්නපුර හරහා - පරණ පාර)
4 කොළඹ මන්නාරම (හලාවත හරහා)
5 කොළඹ කුරුණෑගල (මිනුවන්ගොඩ හරහා)
6 කොළඹ කුරුණෑගල (වරකාපොල හරහා)
7 කොළඹ කල්පිටිය
8 කොළඹ මාතලේ
9 කොළඹ තෙල්දෙණිය / වත්තේගම
10 කතරගම මහනුවර
11 රත්නපුර මාතර (නෝනගම හරහා)
13 කොළඹ වැලිමඩ(හැටන්,පරණ පාර හරහා)
14 මොණරාගල මහනුවර
15 කොළඹ යාපනය (දඹුල්ල හරහා)
16 කොළඹ නාවලපිටිය(පේරාදෙණිය හරහා)
18 කොළඹ හැටන් (අවිස්සාවේල්ල හරහා)
19 කොළඹ ගම්පොල(පේරාදෙණිය හරහා)
21 මහනුවර බදුල්ල (රන්දෙනිගල හරහා)
22 කොළඹ අම්පාර
31 ගාල්ල බදුල්ල
32 කොළඹ කතරගම (මාතර හරහා)
34 මීගමුව කුරුණෑගල
35 ගාල්ල අම්පාර
41 මහනුවර කදුරුවෙල
42 මහනුවර අනුරාධපුර
43 මහනුවර වව්නියාව
45 මහනුවර ත්‍රිකුණාමලය
47 මහනුවර නුවරඑළිය
48 කොළඹ කදුරුවෙල
49 කොළඹ ත්‍රිකුණාමලය
52 මහනුවර දියසෙන්පුර
57 කොළඹ යාපනය (ඇල්ල හරහා)
60 කොළඹ දෙණියාය
69 මහනුවර රත්නපුර (කෑගල්ල, අවිස්සාවේල්ල හරහා)
78 කොළඹ නාවලපිටිය (අවිස්සාවේල්ල හරහා]]
79 කොළඹ නුවරඑළිය වැලිමඩ (පේරාදෙණිය, ගම්පොල හරහා)
81 කුරුණෑගල පුත්තලම (නිකවැරටිය හරහා)
87 කොළඹ පේදුරුතුඩුව (පුත්තලම හරහා)
92 කොළඹ කුලියාපිටිය
98 කොළඹ කල්මුණේ (පරණ පාර)
99 කොළඹ බදුල්ල (අලුත් පාර)


කොළඹ- මහනුවර (1)[සංස්කරණය]

කොළඹ - මහනුවර මාර්ගය(A1) වැටී ඇත්තේ පෑලියගොඩ, කඩවත, නිට්ටඹුව, වරකාපොල, අඹේපුස්ස, කෑගල්ල, මාවනැල්ල, කඩුගන්නාව සහ පේරදෙණිය ඔස්සේය.

මාර්ග අංකය අන්තය 1 අන්තය 2
1 කොළඹ මහනුවර
1-1 කොළඹ කෑගල්ල
1-1/245 කෑගල්ල මීගමුව
1-2 කොළඹ මාවනැල්ල
1-3 කොළඹ වරකාපොල
1-4 කොළඹ ගලපිටමඩ
1/245 මීගමුව මහනුවර
1/744 කොළඹ පැදියපලැල්ල
1/744-3 කොළඹ රිකිල්ලගස්කඩ

කොළඹ- මාතර (2)[සංස්කරණය]

කොළඹ- මාතර මාර්ගය වැටී ඇත්තේ දෙහිවල,ගල්කිස්ස,රත්මලාන,මොරටුව, පානදුර,වාද්දුව,කළුතර,බේරුවල අළුත්ගම, බලපිටිය,අම්බලන්ගොඩ, හික්කඩුව,ගාල්ල ,හබරාදුව,අහංගම,වැලිගම සහ මාතර යන නගර ඔස්සේය. (මහාමාර්ගය A2)

මාර්ග අංකය අන්තය 1 අන්තය 2
2 කොළඹ මාතර
2-1 කොළඹ ගාල්ල
2-3 කොළඹ අම්බලන්ගොඩ
2-4 කොළඹ යටියන
2/4-3 මාතර අනුරාධපුරය
2-6 කොළඹ දෙයියන්දර
2-8 කොළඹ මීටියාගොඩ
2-9 කොළඹ දෙයියන්දර
2-10 කොළඹ දෙයියන්දර
2-11 කොළඹ දෙයියන්දර
2/1 මාතර මහනුවර
2/8 මාතර මාතලේ
2/17 මාතර ගම්පහ
2/48 කදුරුවෙල මාතර
2/187 මාතර කටුනායක
2/353 කොළඹ පනාකඩුව
2/366/368 කොළඹ පස්ගොඩ

කොළඹ- කතරගම (3 - රත්නපුර ඔස්සේ)[සංස්කරණය]

ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය, කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල, ඇහැළියගොඩ, රත්නපුර, පැල්මඩුල්ල සහ ඇඹිලිපිටිය වැනි ප්‍රධාන නගර ඔස්සේ මෙම මාර්ගය වැටී ඇත.

මාර්ග අංකය අන්තය 1 අන්තය 2
3 කොළඹ කතරගම
3-1 කොළඹ ඇඹිලිපිටිය
3-6 කොළඹ රත්නපුරය
3/497 කොළඹ සූරියවැව
3/608 කොළඹ පනාවල
3/610 කොළඹ අමිතිරිගල
3/699 කොළඹ දැරණියගල

කොළඹ-මන්නාරම (4)[සංස්කරණය]

මෙම මාර්ගය වැටී ඇත්තේ මීගමුව, හලාවත, පුත්තලම ඔස්සේය. ( දැනට මැදවච්චිය ඔස්සේ ගමන් කරයි)

මාර්ග අංකය අන්තය 1 අන්තය 2
4 කොළඹ මන්ාරම
4-1 කොළඹ තලෙයිමන්නාරම
       4-2
       මීගමුව 
       මන්නාරම 
4-3 කොළඹ අනුරාධපුරය
4-3/842-1 කොළඹ පුල්මුඩෙයි
4-5 මීගමුව අනුරාධපුරය
4-7 කොළඹ පුත්තලම
4-8 කොළඹ කලාඔය
4-9 කොළඹ ආනමඩුව
4-9/916 කොළඹ ගල්ගමුව
4-10 කොළඹ එළුවන්කුලම
4-11 කොළඹ හලාවත
4-12 කල්පිටිය මන්නාරම
4-13 පුත්තලම මන්නාරම
4/844 කොළඹ සිරිපුර
4/926 කොළඹ බිංගිරිය

5 - කොළඹ- කුරුණෑගල (මිනුවන්ගොඩ හරහා)[සංස්කරණය]

මෙම මාර්ගය වැටී ඇත්තේ පෑලියගොඩ, වත්තල, ජෘ-ඇල, මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ ගිරිඋල්ල ඔස්සේය.

මාර්ග අංකය අන්තය 1 අන්තය 2
5 කොළඹ කුරුණෑගල
5-1 කොළඹ නාරම්මල
5-10 කොළඹ අනුරාධපුරය
5/57/540 ගල්නෑව කටුනායක
5/245 කටුනායක කුරුණෑගල


6 - කොළඹ- කුරුණෑගල (වරකාපොල හරහා)[සංස්කරණය]

මාර්ග අංකය අන්තය 1 අන්තය 2
6 කොළඹ කුරුණැගල
6/57/540 කොළඹ ගල්නෑව

7 කොළඹ- කල්පිටිය[සංස්කරණය]

මෙම මාර්ගය වැටී ඇත්තේ මීගමුව, හලාවත සහ පුත්තලම ඔස්සේය.

7 කොළඹ කල්පිටිය
7-1 මීගමුව කල්පිටිය
7-4 ජා-ඇල කල්පිටිය

8 කොළඹ- මාතලේ[සංස්කරණය]

කොළඹ- මාතලේ සහ කොළඹ- වත්තේගම යන මාර්ග දෙකම වැටී ඇත්තේ කෑගල්ල, මහනුවර හා කටුගස්කොට ඔස්සේය.

8 කොළඹ මාතලේ
8-580 කොළඹ මාතලේ- දෙහිඅත්තකණ්ඩිය

කොළඹ- තෙල්දෙණිය[සංස්කරණය]

මෙම මාර්ගය වැටී ඇත්තේ කෑගල්ල, මහනුවර සහ කටුගස්තොට ඔස්සේය.

9 කොළඹ තෙල්දෙණිය
9-1 කොළඹ වත්තේගම
9-2 කොළඹ දිගන

කතරගම- මහනුවර[සංස්කරණය]

මෙම මාර්ගය වැල්ලවාය, බණ්ඩාරවෙල, වැලිමඩ සහ නුවරඑළිය වැනි ප්‍රධාන නගර ඔස්සේ වැටී ඇත.

10 කතරගම මහනුවර
10 කතරගම වැලිමඩ (ගස්වත ඔස්සේ බණ්ඩාරවෙල)

මාතර- රත්නපුරය[සංස්කරණය]

11 මාතර රත්නපුරය
11-1 මාතර ඇඹිලිපිටිය
11-2 ඇඹිලිපිටිය කරාපිටිය
11-3 මාතර සූරියවැව

කොළඹ- වැලිමඩ[සංස්කරණය]

නුවරඑළිය, නානුඔය, තලවාකැලේ, හැටන්, ගිනිගත්හේන, කිතුල්ගල කරවනැල්ල, අවිස්සාවේල්ල පරණ පාර කොළඹ.

13 කොළඹ වැලිමඩ
13-2 කොළඹ ඩයගම
13-4 හැටන් බදුල්ල

මහනුවර- මොණරාගල[සංස්කරණය]

මෙම මාර්ගය වැටී ඇත්තේ බිබිල සහ මහියංගනය ඔස්සේය.

14 මහනුවර මොණරාගල
14/1/458 මතුගම මොණරාගල

කොළඹ- මැදවච්චිය[සංස්කරණය]

15 කොළඹ මැදවච්චිය
15-1 කොළඹ අනුරාධපුරය
15-1-1 කොළඹ අනුරාධපුරය
15-2 කොළඹ සිරිපුර
15-3 කොළඹ කැකිරාව
15-4 කොළඹ ගල්නෑව
15-5 කුරුණෑගල කැකිරාව
15-5/544 කුරුණෑගල ගල්නෑව
15-5/544-1 කුරුණැගල බුල්නෑව
15-6 කොළඹ ගලෙන්බිඳුනුවැව
15-7 කොළඹ වවුනියාව
15-8 කෑගල්ල අනුරාධපුරය
15-9 කුරුණෑගල ගලෙන්බිඳුනුවැව
15-10 ඉංගිරිය අනුරාධපුරය
15-11 කොළඹ ජානකපුර
15-16 හොරොව්පතාන කුරුණෑගල
15-17 කුරුණෑගල අනුරාධපුරය
15-21/490 කොළඹ ගල්නෑව
15/87 කොළඹ මන්නාරම
15/835 කොළඹ හොරොව්පතාන
15/825-1 කුරුණෑගල ගලෙන්බිඳුනුවැව
15/968 කොළඹ වෑවල

කොළඹ-නාවලපිටිය[සංස්කරණය]

මෙම මාර්ගය අවිස්සාවේල්ල, කිතුල්ගල සහ ගිනිගත්හේන ඔස්සේ වැටී ඇත.

78 කොළඹ නාවලපිටිය

පානදුර-මහනුවර (17 නුගේගොඩ, කෝට්ටේ, කඩුවෙල සහ බැලුම්මහර ඔස්සේ)[සංස්කරණය]

පානදුර - මහනුවර මාර්ගය මොරටුව, දෙහිවල, නුගේගොඩ, බත්තරමුල්ල, මාලබේ, කඩුවෙල සහ බැලුම්මහර ඔස්සේ යැවෙන ජනප්‍රිය මාර්ගයකි.

17 පානදුර මහනුවර
17-1 කුරුණෑගල පානදුර
17/15-01 පානදුර අනුරාධපුරය

කොළඹ-හැටන්[සංස්කරණය]

අවිස්සාවේල්ල, කිතුල්ගල සහ ගිනිගත්හේන ඔස්සේ යයි.

18-2 කොළඹ හැටන්
18-5 කොළඹ පුන්ඩලුඔය
18-6 කොළඹ බගවන්තලාව
18/701 කොළඹ රාවණාගොඩ

කොළඹ-ගම්පොළ[සංස්කරණය]

කෑගල්ල, පේරදෙණිය ඔස්සේ යයි.

19-2 කොළඹ ගම්පොළ

මහනුවර-බදුල්ල (21- හාරගම මහවැලි රජ මාවත)[සංස්කරණය]

මෙම මාර්ගය හාරගම සහ අධිකාරිගම ඔස්සේ යයි.

21 මහනුවර බදුල්ල
21-6 කොළඹ බදුල්ල
21/312 බදුල්ල මහනුවර

මහනුවර - අම්පාර (22- මහියංගනය ඔස්සේ)[සංස්කරණය]

හුන්නස්ගිරිය, හසලක, මහියංගනය, පදියතලාව සහ මහාඔය ඔස්සේ. විවිධ අවස්ථා වල මෙම බස් රථ හාරගම(රජ මාවත)ද භාවිතා කරයි.

22-1 මහනුවර අක්කරෙයිපත්තු
22-2 මහනුවර අම්පාර
22-3 කෑගල්ල අම්පාර
22-4 මහනුවර
   ටැම්පිටිය	
22-5 මහියංගනය අම්පාර
22-6 මහනුවර මහියංගනය
22-5/217 අරලගංවිල පදියතලාව
22-7 මහනුවර සිරිපුර
22-7-1 මහනුවර දෙහිඅත්තකණ්ඩිය
22-7-2 මහනුවර නුවරගල
22-7-3 කෙසෙල්පොත මහනුවර
22-8 කොළඹ කල්මුණේ
22-9 කොළඹ අම්පාර
22-10 කොළඹ නින්දවූර්
22/75/218 අම්පාර අනුරාධපුරය
22/314 බදුල්ල අම්පාර

අවිස්සාවේල්ල - කිතුල්ගල[සංස්කරණය]

23 අවිස්සාවේල්ල කිතුල්ගල
23-1 අවිස්සාවේල්ල ගිනිගත්හේන

කොළඹ - හක්මණ[සංස්කරණය]

26 කොළඹ හක්මණ
26-1 කොළඹ මිද්දෙනිය
26-2 කොළඹ කිරින්ද
26-3 කොළඹ දෙයියන්දර
27-2 ගාල්ල දෙහිඅත්තකණ්ඩිය
27/218/058 වැල්ලවාය අනුරාධපුරය
28 කොළඹ මාපලගම

බදුල්ල - මඩකලපුව[සංස්කරණය]

30 බදුල්ල මඩකලපුව
30-5 බදුල්ල මහාඔය

මාතර - බණ්ඩාරවෙල[සංස්කරණය]

31 මාතර බණ්ඩාරවෙල
31-1 මාතර නුවරඑළිය
31-2 මාතර බදුල්ල
31-3 ගාල්ල බදුල්ල
31-4 බෙලිඅත්ත බණ්ඩාරවෙල

කොළඹ - කතරගම (32 - ගාල්ල, මාතර සහ තංගල්ල ඔස්සේ)[සංස්කරණය]

කළුතර, අම්බලන්ගොඩ, ගාල්ල සහ මාතර ඔස්සේ.

32 කොළඹ කතරගම
32-1 කොළඹ හම්බන්තොට
32-4 කොළඹ තංගල්ල
32-5 කොළඹ මිද්දෙනිය
32-7/1 වලස්මුල්ල මහනුවර
32/17/49 තංගල්ල ත්‍රිකුණාමලය
32/49 තංගල්ල ත්‍රිකුණාමලය
32/87-2 වවුනියාව කතරගම
32/493 කොළඹ අඟුණුකොළපැලැස්ස

මීගමුව[සංස්කරණය]

34-3 මීගමුව කුරුණෑගල
34-4 මීගමුව ගිරිඋල්ල
34-10 මීගමුව ත්‍රිකුණාමලය

ගාල්ල - අම්පාර[සංස්කරණය]

35 ගාල්ල අම්පාර
35-1 මාතර අම්පාර
35-3 මාතර මොණරාගල
35-6 ගාල්ල මහාඔය
35-7 අම්පාර අම්බලන්ගොඩ
35-8 මොණරාගල කරාපිටිය
35/303 මාතර පොතුවිල්

මහනුවර - මහියංගනය[සංස්කරණය]

36-1 මහනුවර මහියංගනය

කොළඹ - මහියංගනය - බිබිලෙ[සංස්කරණය]

38 කොළඹ බිබිලෙ
38-1 කොළඹ මහියංගනය
38-3 කොළඹ දෙහිඅත්තකණ්ඩිය

මහනුවර - කදුරුවෙල[සංස්කරණය]

41-2 මහනුවර කදුරුවෙල
41-2/686 මහනුවර බිම්පොකුණ
41-2/962 මහනුවර සුංගවිල
41-3 මහනුවර බුද්ධයාය
41-10 මහනුවර ඔනේගම
41-11 මහනුවර අරුණපුර
41/48 මහනුවර මඩකලපුව

කොළඹ - උඩුගම සහ මහනුවර - අනුරාධපුරය (42)[සංස්කරණය]

42 කොළඹ උඩුගම
42-2 මහනුවර අනුරාධපුරය (මරදන්කඩවල පාර)
42-5 මහනුවර නොච්චියාගම (කැකිරාව, එප්පාවල, තබුත්තේගම හරහා)
42-8 කොළඹ මාපලගම
42-8 මහනුවර හොරොව්පතාන
42-9 කොළඹ තවලම
42-13 මාතලේ ගල්නෑව
42/430 කොළඹ මොරවක

මහනුවර - අනුරාධපුරය - ත්‍රිකුණාමලය[සංස්කරණය]

43 43-1 මහනුවර මන්නාරම
43-8 වවුනියාව හැටන්
43/857 මහනුවර වවුනියාව
44-6 මහනුවර නුවරගල
45 මහනුවර ත්‍රිකුණාමලය
45-1 මාතලේ ත්‍රිකුණාමලය
45-2 හැටන් ත්‍රිකුණාමලය

කෑගල්ල - කදුරුවෙල[සංස්කරණය]

පොල්ගහවෙල, කුරුණෑගල,දඹුල්ල සහ පොළොන්නරුව ඔස්සේ.

46 කෑගල්ල කදුරුවෙල

මහනුවර - නුවරඑළිය - වැලිමඩ - බදුල්ල[සංස්කරණය]

ගම්පොළ, පුස්සැල්ලෑව සහ රම්බොඩ ඔස්සේ.

47 මහනුවර බදුල්ල (පේරාදෙණිය,ගම්පොළ, නුවරඑළිය,වැලිමඩ, ඇටම්පිටිය,හාළිඇල හරහා)
47 මහනුවර නුවරඑළිය
47-3 මහනුවර වැලිමඩ
47-3/328 මහනුවර ලුණුවත්ත
47/1 මහනුවර බණ්ඩාරවෙල
47/81 බදුල්ල කල්පිටිය (බදුල්ල-වැලිමඩ-නුවරඑළිය-ගම්පොල-මහනුවර-කුරුණෑගල-පුත්තලම-කල්පිටිය)

කොළඹ - කල්මුණේ[සංස්කරණය]

48 කොළඹ කල්මුණේ
48-1 කොළඹ මඩකලපුව
48-1/962 මඩකලපුව සුංගවිල
48-2 කොළඹ දියසෙන්පුර
48-3 කොළඹ කදුරුවෙල
48-4 කොළඹ මැදිරිගිරිය
48-5 කොළඹ ඔඩ්ඩමවඩී
48-6 කොළඹ හිඟුරක්ගොඩ
48-8 කුරුණෑගල කදුරුවෙල
48-9 කුරුණෑගල හිඟුරක්ගොඩ
48-11 කුරුණෑගල හොරිවිල
48-12 කොළඹ අක්කරෙයිපත්තු
48-12/962 අක්කරෙයිපත්තු සුංගවිල
48-13 කොළඹ තිරුක්කෝවිල්
48-14 කොළඹ කාත්තන්කුඩි
48-15 කොළඹ සුංගවිල
48-16 කොළඹ මාදුරුඔය
48-17 කොළඹ වැලිකන්ද
48-18 කදුරුවෙල මඩකලපුව
48-19 කදුරුවෙල කාත්තන්කුඩි
48-20 කොළඹ අඹගස්වැව
48-21 කදුරුවෙල අක්කරෙයිපත්තු
48-22 කුරුණෑගල දියසෙන්පුර
48-23 කොළඹ මීගස්වැව
48-24 කුරුණෑගල මීගස්වැව
48-25 කුරුණෑගල තුඩුවැව
48-27 කුරුණෑගල වැලිකන්ද
48-27/218 මහියංගනය කුරුලුබැද්ද
48-28 කුරුණෑගල නුවරගල
48-29 කදුරුවෙල කල්මුණේ
48/218 කොළඹ දෙහිඅත්තකණ්ඩිය
48/218-1 කොළඹ සිරිපුර
48/525 හලාවත මාදුරුඔය
48/962 සුංගවිල කල්මුණේ

කොළඹ - ත්‍රිකුණාමලය[සංස්කරණය]

49 කොළඹ ත්‍රිකුණාමලය
49-1 කුරුණෑගල ත්‍රිකුණාමලය
49/866 කොළඹ කින්නියා
49/950 කොළඹ මුත්තූර්
49/950-2 කොළඹ සේරුවිල

මහනුවර - හිඟුරක්ගොඩ[සංස්කරණය]

මෙහිදී මහනුවර-අබගස්වැව මාර්ග අංක 52 ලෙසද ධාවනය වෙයි.

52-3 මහනුවර හිඟුරක්ගොඩ
52-3/996-2 මහනුවර සියඹලාගස්හන්දිය
52-6 මහනුවර අඹගස්වැව
52-8 මහනුවර දියසෙන්පුර
52-13 මහනුවර මීගස්වැව
55/245 මීගමුව නුවරගල

කොළඹ - අනුරාධපුරය[සංස්කරණය]

57 කොළඹ අනුරාධපුරය
57-1 කොළඹ ගල්ගමුව
57-2 කුරුණෑගල වවුනියාව
57-5 කුරුණෑගල අනුරාධපුරය
57-7 අනුරාධපුරය පොල්ගහවෙල
57-9 කෑගල්ල අනුරාධපුරය
57-10 කුරුණෑගල මැදවච්චිය
57-11 කොළඹ ජානකපුර
57-16 කුරුණෑගල විලච්චිය
57-17 කොළඹ කැබිතිගොල්ලෑව
57/978 කොළඹ කලාඔය

කොළඹ - දෙනියාය[සංස්කරණය]

60 කොළඹ දෙනියාය
60-1 කොළඹ අකුරැස්ස
60-3 කොළඹ දෙයියන්දර

අළුත්ගම - පානදුර - බදුල්ල (64 - බණ්ඩාරගම, රත්නපුරය සහ බලංගොඩ ඔස්සේ)[සංස්කරණය]

හොරණ, බණ්ඩාරගම, කිරිඇල්ල, රත්නපුරය, පැල්මඩුල්ල, බලංගොඩ සහ බණ්ඩාරවෙල ඔස්සේ.

64 [2] පානදුර බදුල්ල
64/320 පානදුර ඇටම්පිටිය
64 අළුත්ගම බදුල්ල
64-3 පානදුර කැටවත්ත
64/98 පානදුර අම්පාර
64/3 වැලිමඩ ගාල්ල
64/2 බදුල්ල ගාල්ල

කොළඹ - රක්වාන[සංස්කරණය]

67 කොළඹ රක්වාන

මහනුවර - රත්නපුරය (69 - කෑගල්ල සහ අවිස්සාවේල්ල ඔස්සේ)[සංස්කරණය]

මෙම මාර්ගය කෑගල්ල, ගලිගමුව, කොටියාකුඹුර සහ කරවනැල්ල ඔස්සේ යයි.

69 මහනුවර රත්නපුරය
69-1 මහනුවර ඇඹිලිපිටිය


69-2 කෑගල්ල රත්නපුරය
69-4 මහනුවර අවිස්සාවේල්ල
69/15-8 ඇඹිලිපිටිය අනුරාධපුරය

අනුරාධපුරය - අම්පාර[සංස්කරණය]

75 අනුරාධපුරය අම්පාර

ත්‍රිකුණාමලය - අම්පාර - අක්කරෙයිපත්තු[සංස්කරණය]

76 ත්‍රිකුණාමලය අක්කරෙයිපත්තු
76-1 ත්‍රිකුණාමලය කල්මුණේ
76-2 ත්‍රිකුණාමලය මඩකලපුව
76-3 ත්‍රිකුණාමලය අම්පාර
76-4 ත්‍රිකුණාමලය
76/218/314 ත්‍රිකුණාමලය බදුල්ල

කොළඹ - නාවලපිටිය[සංස්කරණය]

78 කොළඹ නාවලපිටිය

කොළඹ - නුවරඑළිය (79 - පේරදෙණිය ඔස්සේ)[සංස්කරණය]

කෑගල්ල, පේරදෙණිය, ගම්පොළ සහ පුස්සැල්ලෑව ඔස්සේ.

79 කොළඹ නුවරඑළිය
79-1 කොලඹ වැලිමඩ

පුත්තලම - මඩකලපුව- වවුනියාව - ත්‍රිකුණාමලය - අක්කරෙයිපත්තු[සංස්කරණය]

81/48 පුත්තලම මඩකලපුව
86-1 වවුනියාව මඩකලපුව
87-2 කොළඹ වවුනියාව
88-2 වවුනියාව ත්‍රිකුණාමලය
89 වවුනියාව තිරුක්කෝවිල්
89-1 වවුනියාව අක්කරෙයිපත්තු

කොළඹ - කුලියාපිටිය[සංස්කරණය]

92-4 කොළඹ කුලියාපිටිය
92-5 කුලියාපිටිය මීගමුව
92/929 කොළඹ කුලියාපිටිය

ඇඹිලිපිටිය - බදුල්ල[සංස්කරණය]

97 ඇඹිලිපිටිය බදුල්ල

කොළඹ - අක්කරෙයිපත්තු (98 - කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල සහ රත්නපුරය ඔස්සේ)[සංස්කරණය]

මෙම මාර්ගය කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල රත්නපුරය, පැල්මඩුල්ල සහ මොණරාගල ඔස්සේ යයි.

98 කොළඹ අක්කරෙයිපත්තු
98-1 කොළඹ අම්පාර
98-2 කොළඹ මොණරාගල
98-3 කොළඹ කල්මුණේ
98-4 කොළඹ පොතුවිල්
98-5 කොළඹ වැල්ලවාය
98-6 කොළඹ බලංගොඩ
98-8 කොළඹ පානම
98-9 මොණරාගල කල්මුණේ
98-10 මොණරාගල අක්කරෙයිපත්තු
98-11 කොළඹ බඩල්කුඹුර
98-13 කොළඹ අම්පාර
98-14 කොළඹ මොණරාගල
98-15 කොළඹ වැල්ලවාය
98/469 කොළඹ කුඹල්ගම
98/486-1 කොළඹ වැලිඔය
98/488-4 කොළඹ පින්නවල

කොළඹ - බදුල්ල (99 - හයි ලෙවල් පාර, අවිස්සාවේල්ල, රත්නපුරය සහ බලංගොඩ ඔස්සේ)[සංස්කරණය]

මෙම මාර්ගය මහරගම, අවිස්සාවේල්ල, රත්නපුරය, පැල්මඩුල්ල, බලංගොඩ, බෙරගල, හපුතලේ, දියතලාව සහ බණ්ඩාරවෙල ඔස්සේ යයි.

99 කොළඹ බදුල්ල
99-2 කොළඹ බණ්ඩාරවෙල
99-4 කොළඹ බලංගොඩ
99-8 කොළඹ පස්සර
99-9 කොළඹ ලුනුගල
99-10 කොළඹ වැලිමඩ
99-10 කොළඹ වැලිමඩ - බණ්ඩාරවෙල ඔස්සේ ගස්වත්ත
99/469 කොළඹ කුඹල්ගම
99/488-4 කොළඹ පින්නවල
99-19 කොළඹ ගුරුතලාව - (ඔස්සේ) 6 සැතපුම් කණුව
99-320 කොළඹ ඇටම්පිටිය - (බණ්ඩාරවෙල හරහා)

අංක 100 සිට 199 දක්වා[සංස්කරණය]

කොළඹ - රත්නපුරය (122 - හයි ලෙවල් පාර ඔස්සේ)[සංස්කරණය]

නුගේගොඩ, මහරගම, කොට්ටාව, හෝමාගම, ගොඩගම සහ මීපේ ඔස්සේ.

මාර්ග අංකය මාර්ගය
100 පානදුර - පිටකොටුව
101 මොරටුව - පිටකොටුව
102 මොරටුව - රත්මලාන - ගල්කිස්ස (ගල්කිස්ස ) - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුවදොර - කොටුව - කොටහේන
103 නාරාහේන්පිට - කොටුව
104 ජාඇල - වත්තල - පෑලියගොඩ - නව කැළණි පාලම - ඔරුගොඩවත්ත - දෙමටගොඩ - බොරැල්ල - කනත්ත හන්දිය - බෞද්ධාලෝක මාවත- තුම්මුල්ල - බම්බලපිටිය
105 අත්තිඩිය - මැලිබන් හන්දිය - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුව දොර - කොටුව - කොටහේන
106 කොටහේන - මොරටුව
107 ඇලකන්ද - කොටුව
108 කොටුව - රුක්මල්ගම
109 මාලිගාවත්ත - බොරලැස්ගමුව
110
111 පානදුර - පුරහල
112 මහරගම - කොටහේන
113 කොටුව - නුගේගොඩ
114 පිටකෝට්ටේ - පිටකොටුව - මාලිගාවත්ත
115 උඩහමුල්ල - ඇඹුල්දෙණිය හන්දිය - ජුබිලි කණුව (මිරිහාන) - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තිඹිරිගස්යාය පාර - ටොරිංටන් මාවත - නිදහස් චතුරස්‍රය - කුරුඳුවත්ත - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව
116 පිළියන්දල - මට්ටක්කුලිය
117 නුගේගොඩ - පරණ කැස්බෑව පාර - කට්ටිය හන්දිය - ගම්සභා හන්දිය - පැපිලියාන පාර - පැපිලියාන- බෙල්ලන්තොට හන්දිය - අත්තිඩිය පාර - රත්මලාන
118 දෙහිවල - කරගම්පිටිය - සත්තුවත්ත පාර - කළුබෝවිල - කොහුවල - නුගේගොඩ - ජුබිලි කණුව - පිටකෝට්ටේ - බැද්දගාන
119 1නුගේගොඩ - ජුබිලි කණුව (මිරිහාන) - පරණ කොට්ටාව පාර - ඇඹුල්දෙණිය හන්දිය - උඩහමුල්ල - නාවින්න (වත්තෙගෙදර හන්දිය) - මහරගම
2මහරගම - දෙහිවල පාර - බොරලැස්ගමුව - බෙල්ලන්තොට හන්දිය - හිල් වීදිය - නැදිමාල - හිල් වීදිය - දෙහිවල
120 හොරණ - පොකුණුවිට - ගෝනපොල - කහතුඩුව - කැස්බෑව - පිළියන්දල - බොරලැස්ගමුව - රත්තනපිටිය - පැපිලියාන- කොහුවල - දුටුගැමුණු වීදිය - පාමංකඩ - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - ((කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ පිටකොටුව දෙසට}/(රීඩ් මාවත - කුරුඳුවත්ත){ හොරණ දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව
121 විජේරාම හන්දිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය - එගොඩවත්ත - පිරිවෙන හන්දිය
122 කතරගම - ඇඹිලිපිටිය - රත්නපුරය - අවිස්සාවේල්ල - කොස්ගම - කලුඅග්ගල - පහත්ගම - මීපේ - වටරැක/මීගොඩ - ගොඩගම - හෝමාගම - මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - ((කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ පිටකොටුව දෙසට}/(රීඩ් මාවත - කුරුඳුවත්ත){ අවිස්සාවේල්ල දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව
123 මහරගම - පන්නිපිටිය - කොට්ටාව - අතුරුගිරිය පාර - රුක්මල්ගම - වල්ගම - පරණ අතුරුගිරිය හන්දිය - අතුරුගිරිය
124 මහරගම - පන්නිපිටිය - කොට්ටාව - මාකුඹුර - හෝමාගම - ගොඩගම - වටරැක/මීගොඩ - මීපේ - ඉහළ බෝපේ
125 ඉංගිරිය - හඳපාන්ගොඩ - පාදුක්ක - මීගොඩ - ගොඩගම - හෝමාගම - මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - ((කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ පිටකොටුව දෙසට}/(රීඩ් මාවත - කුරුඳුවත්ත){ පාදුක්ක/ඉංගිරිය දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව
126
127 පිළියන්දල - කැස්බෑව - කහතුඩුව - මොරගහහේන
128 මහරගම - පන්නිපිටිය - කොට්ටාව - මලපල්ල/මාකුඹුර - හෝමාගම - උඩුවන - පන්සල හන්දිය/මූණමලේ වත්ත/ගෝනපොල
129 කොට්ටාව - මාකුඹුර - හෝමාගම - පිටිපන - මොරගහහේන පාර - මොරගහහේන
130 ගොතටුව නව නගරය - කොටුව
131 මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - උද්‍යාන පාර - ෂාලිකා පිටිය - ඇල්විටිගල පාර - නාරාහේන්පිට - කනත්ත හන්දිය - බොරැල්ල - දෙමටගොඩ - ඔරුගොඩවත්ත - වැල්ලම්පිටිය
132 කරගම්පිටිය - මාවරමණ්ඩිය
133 පානදුර/මොරටුව/ගල්කිස්ස - පිටකොටුව/ජාඇල
134 අංගොඩ - කොටිකාවත්ත - ඔරුගොඩවත්ත - කොටහේන - පිටකොටුව - කොටුව - ගාලු මුව දොර - කොල්ලුපිටිය - බම්බලපිටිය - වැල්ලවත්ත - දෙහිවල - ගල්කිස්ස (ගල්කිස්ස )
135 කොහුවල - දුටුගැමුණු වීදිය - පාමංකඩ - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තිඹිරිගස්යාය පාර - නාරාහේන්පිට - කනත්ත හන්දිය - බොරැල්ල - දෙමටගොඩ - ඔරුගොඩවත්ත - නව කැළණි පාලම - පෑලියගොඩ - බියගම පාර - කැළණිය
136 කරගම්පිටිය - රාගම
137 ජා-ඇල - විහාර මාවත
138 1(හෝමාගම - මාකුඹුර)/(අතුරුගිරිය - වල්ගම - රුක්මල්ගම)/(මත්තේගොඩ - පිංහේන හන්දිය))- කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - ((කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ පිටකොටුව දෙසට}/(රීඩ් මාවත - නිදහස් මාවත - ඇල්බට් චන්ද්‍රවංකය - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත){ හෝමාගම දෙසට}) - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - කොම්පඤ්ඤවීදිය - ලේක් හවුස් - කොටුව - පිටකොටුව
2කිරිල්ලවල - කඩවත - කිරිබත්ගොඩ - දළුගම - පෑලියගොඩ - නව කැළණි පාලම - ඔරුගොඩවත්ත - සිරිමාවෝ බණ්ඩාරනායක මාවත (ග්‍රෑන්ඩ්පාස්) - සුගතදාස ක්‍රීඩාංගනය - ශ්‍රී සුමනතිස්ස පාර (ආමර් වීදිය) - කාර්මික විද්‍යාල හන්දිය - පිටකොටුව - කොටුව
139 කැස්බෑව - පිළියන්දල - බොරලැස්ගමුව - රත්තනපිටිය - පැපිලියාන- කොහුවල - කළුබෝවිල
140 වැල්ලම්පිටිය - කොලොන්නාව - දෙමටගොඩ - ශ්‍රී වජිරඥාන පාර - මරදාන පාර- පරණ වාඩිය - නොරිස් කැනෑල් පාර - ටවුන් හෝල් - ධර්මපාල මාවත - කොල්ලුපිටිය
141 වැල්ලවත්ත - ඩබ්. ඒ. සිල්වා පාර - පාමංකඩ පාර - කිරුළපන - බේස්ලයින් පාර - නාරාහේන්පිට
142 මොරටුව - එගොඩඋයන - පානදුර
143 හංවැල්ල - රණාල - කඩුවෙල - පිටකොටුව
144 රාජගිරිය - කෝට්ටේ පාර - බොරැල්ල - පුංචි බොරැල්ල - මරදාන - කාර්මික විද්‍යාල හන්දිය - පිටකොටුව - කොටුව
145 මට්ටක්කුලිය - කොටුව
146 වේළුවනපුර - කොටුව
147 ගල්කිස්ස - නුගේගොඩ
150 කැලණිමුල්ල - අංගොඩ - වල්පොළ - කොස්වත්ත පාර - කලපළුවාව - රාජගිරිය - පුංචි බොරැල්ල - පුරහල - සීමාමාලකය
151 අඹතලේ - කොටුව
152 1 කාණ්ඩය - බත්තරමුල්ල - කොස්වත්ත - අඹගහ හන්දිය - අයි.ඩී.එච් - ගොතටුව - කොලොන්නාව - දෙමටගොඩ - ග්‍රෑන්ඩ්පාස් - සෙන්ට්‍රල් රෝඩ් - ගුණසිංහපුර (පිටකොටුව)

2 කාණ්ඩය - අයි.ඩී.එච් සිට පිටකොටුව දක්වා

153 නුගේගොඩ - ජැටිය (වරාය) නව රෝහල බොරැල්ල
154 අඟුලාන - කිරිබත්ගොඩ
155 රත්මලාන - මට්ටක්කුලිය
156 දෙහිවල - නාරාහේන්පිට
157 ගෝනපොළ - පිළියන්දල
158 මොරටුව - පිළියන්දල
160 බත්තරමුල්ල - කොටුව
162 බන්ඩාරගම - පිළියන්දල
163 බත්තරමුල්ල - දෙහිවල
164 සල්මල් උයන (හිඹුටාන) - පුරහල
165 කඩුවෙල - පොල්හේන්ගොඩ
166 අංගොඩ - කොටුව
167 දෙහිවල - තොටළඟ
168 නුගේගොඩ - කොටහේන
169 නාවල - කොටුව
170 අතුරුගිරිය - කොටුව
171 බත්තරමුල්ල - ජැටිය (වරාය)
172 මොරගහමුල්ල - බොරැල්ල
173 පිටකෝට්ටේ - තොටළඟ
174 කොට්ටාව - බොරැල්ල - (කොටුව)
175 කොහිලවත්ත - කොටිකාවත්ත - අයි.ඩී.එච්. - කලපළුවාව - රාජගිරිය - බොරැල්ල - පුරහල - කොල්ලුපිටිය
176 කරගම්පිටිය - දෙහිවල - කොහුවල - නුගේගොඩ - පිටකෝට්ටේ - රාජගිරිය - බොරැල්ල කනත්ත - හෙට්ටියාවත්ත
177 කඩුවෙල - කොතලාවල - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - කොල්ලුපිටිය
178 නාරාහේන්පිට - මට්ටක්කුලිය
179 ජුබිලි කණුව (මිරිහාන) - බම්බලපිටිය
180 නිටිටඹුව - පිටකොටුව
183 පානදුර-නුගේගොඩ
184 බොරැල්ල - ජයවඩනගම (නව පාර්ලිමේන්තුව)
186 පූගොඩ - පුරහල
187 කටුනායක - කොටුව - (මොරටුව)
188 රද්දොළුව - කොටුව
190 මීගොඩ - පිටකොටුව
193 කඩවත - බම්බලපිටිය
194 රාගම - දෙහිවල
195 නුගේගොඩ - ලුණුපොකුණ
197 කැටවලමුල්ල - මොරටුව
198 ගල්කිස්ස - බත්තරමුල්ල
122 කොළඹ රත්නපුරය
122/210 කොළඹ ඇඹිලිපිටිය
122/210-1 කොළඹ සූරියවැව
122/210-2 කොළඹ මිද්දෙනිය
122/210-3 කොළඹ වලස්මුල්ල
122/210-4 කොළඹ අඟුණුකොළපැලැස්ස
122/210-5 කොළඹ සෙවනගල
122/210/211 කොළඹ හම්බන්තොට
122/467 කොළඹ රක්වාන

පිටකොටුව පාදුක්ක[සංස්කරණය]

අංක 200 සිට 299 දක්වා[සංස්කරණය]

බදුල්ල - කදුරුවෙල (218)[සංස්කරණය]

218/314 බදුල්ල කදුරුවෙල
218 මහියංගණය කදුරුවෙල

බදුල්ල - බණ්ඩාරවෙල (296)[සංස්කරණය]

296 බදුල්ල බණ්ඩාරවෙල

අංක 300 සිට 399 දක්වා[සංස්කරණය]

බණ්ඩාරවෙල - නුවරඑළිය (310)[සංස්කරණය]

310 බණ්ඩාරවෙල වැලිමඩ
310/311 බණ්ඩාරවෙල නුවරඑළිය

බදුල්ල - නුවරඑළිය (311)[සංස්කරණය]

311 බදුල්ල නුවරඑළිය
311 බදුල්ල වැලිමඩ
311 වැලිමඩ නුවරඑළිය
314/218/311 නුවරඑළිය කදුරුවෙල (බදුල්ල,මහියංගණය හරහා)
314/311 වැලිමඩ මහියංගණය (බදුල්ල හරහා)
314/311 වැලිමඩ දිවුලපැලැස්ස (බදුල්ල,මහියංගණය හරහා)
302/311 වැලිමඩ බිබිල (බදුල්ල හරහා)
30/311 නුවරඑළිය මඩකලපුව (බදුල්ල හරහා)
71/30/311 හැටන් මඩකලපුව- කල්මුණේ (නුවරඑලිය බදුල්ල)



අංක 400 සිට 499 දක්වා[සංස්කරණය]

  • 400 - අළුත්ගම - පිටකොටුව
  • 400/1 - කළුතර - පිටකොටුව
  • 401 - ඇල්පිටිය - කොළඹ
  • 401/1 - ඇල්පිටිය - අළුත්ගම (ඌරගහ හරහා)
  • 401/3 - ඇල්පිටිය - අළුත්ගම (මිරිස් වත්ත ගොනගල හරහා)
  • 402 - ඹබරවාන - ඇල්පිටිය
  • 403 - මතුගම - නෙළුව
  • 403/1 - පැලවත්ත - නෙළුව
  • 403/2 - තවලම - පිටිගල
  • 403/4 - බදුරලිය - නෙළුව
  • 404 - මාපලගම - ඇල්පිටිය (පිටිගල හරහා)
  • 405 - මතුගම - ඇල්පිටිය (වළල්ලාවිට හරහා)
  • 405/1 - බුළුගහහන්දිය - ඇල්පිටිය.
  • 420 කළුතර - හොරණ
  • 422 කළුතර - මොරොන්තුඩුව
  • 428 - වලල්ලාවිට - කොළඹ
  • 428/1 - අවිත්තාව - මතුගම (වලල්ලාවිට හරහා)
  • 428/2 - ගුලවිට - මතුගම (වලල්ලාවිට හරහා)
  • 428/3 - තොටහ - මතුගම (වලල්ලාවිට හරහා)
  • 428/430/1 - වලල්ලාවිට - නාගොඩ රෝහල
  • 430 මතුගම - කොළඹ - ගාලු පාර ඔස්සේ කළුතර, පානදුර, මොරටුව හරහා ගමන් කරන ප්‍රසිද්ධ ගමන් වාරයකි.
  • 431 - කුඩලිගම - කොළඹ
  • 431/1 කුඩලිගම - මතුගම
  • 433 - බදුරලිය - කොළඹ
  • 433/1 - අත්වැල්තොට - කොළඹ
  • 433/2 - කළුගල - කොළඹ
  • 433/3 - බදුරලිය -මතුගම
  • 433/4 - හැඩිගල්ල - කොළඹ
  • 433/6 - පැණිගල - මතුගම
  • 434 - ඩාර්ටන්ෆීල්ඩ් - කොළඹ
  • 434/1 - මූලටියන - මතුගම
  • 435 - පැලවත්ත - කොළඹ (අගලවත්ත හරහා)
  • 435/1 - පැලවත්ත - මතුගම (අගලවත්ත හරහා)
  • 435/2 - පහලහෙවෙස්ස - මතුගම (අගලවත්ත හරහා)
  • 435/3 - නැදුන්වත්ත - මතුගම (අගලවත්ත හරහා)
  • 435/4 - රත්මලේ - මතුගම (අගලවත්ත හරහා)
  • 436 - ඕමත්ත - කොළඹ
  • 436/1 - ඕමත්ත - මතුගම
  • 437 - මොල්කාව - කොළඹ
  • 437/1 - කෙලින්කන්ද - මතුගම ( මෝල්කාව හරහා)
  • 438 - කලවැල්ලාව - කොළඹ
  • 440 - තවාන - මතුගම
  • 440/1 - බටහේන - මතුගම
  • 441 - අළුත්ගම - මතුගම
  • 441/1 - සිරිකඳුර - මතුගම
  • 441/1/1 - සඳසිරිගම - මතුගම
  • 441/2 - මඩවල - මතුගම
  • 441/7 - මඩවල - කොළඹ ( අළුත්ගම හරහා )
  • 443 - දික්හේන - මතුගම
  • 443/1 - දික්හේන - බදුරලිය
  • 443/2 - හැඩිගල්ල - මතුගම
  • 443/3 - බොල්ලුන්න - බදුරලිය
  • 450 - පානදුර - රත්නපුර
  • 437/2- පැළෑඳ - මතුගම ( මෝල්කාව හරහා) පැළෑඳ රජමහා විහාරය - මතුගම

අංක 500 සිට 599 දක්වා[සංස්කරණය]

මාර්ග අංකය අන්තය 1 අන්තය 2
500 මාතර අකුරැස්ස (හොරගොඩ හරහා)
506 ගාල්ල හබරාදුව(ලණුමෝදර හරහා)
507 කුරුණෑගල කෑගල්ල
508 කුරුණෑගල රඹුක්කන (කටුපිටිය හරහා)
509 ගාල්ල හබරාදුව(පිලාන,හප්පාවල හරහා)
529 ගාල්ල ඉමදුව (කතළුව හරහා)
540 කුරුණෑගල දඹුල්ල
556 කුරුණෑගල මාතලේ
558 කුරුණෑගල මඩගල්ල
597 ගලගෙදර මහනුවර

අංක 600 සිට 699 දක්වා[සංස්කරණය]

මාර්ග අංකය අන්තය 1 අන්තය 2
602 මහනුවර කුරුණෑගල
603 මහනුවර මැදවල
617 දැරණියගල මාළිබොඩ
617/A දැරණියගල උඩ මාළිබොඩ
632-9 මහනුවර වටිටාරන්තැන්න
643/1 මහනුවර වටදෙනිය
644/1 මහනුවර දවුලගල/ පිළිමතලාව
650/1 මහනුවර පරනපට්ටිය
654 මහනුවර දිගන
655 මහනුවර හන්තාන
662 මහනුවර කෑගල්ල
674 කෑගල්ල අවිස්සාවේල්ල
698 මහනුවර හාරගම
651 මහනුවර හල්ඔලුව
651-1 මහනුවර ජයන්ති පාර
626 මහනුවර රිකිල්ලගස්කඩ
699 මහනුවර ‍ෙදාඩම්‍වල
651-9 මහනුවර ‍ෙබා්ගහ කන්ද
655-4 මහනුවර අමුණුගම
699 අවිස්සාවේල්ල දැරණියගල

අංක 700 සිට 799 දක්වා[සංස්කරණය]

මාර්ග අංකය අන්තය 1 අන්තය 2
748 වංකලාවඩි (නාගදීප) ජැටිය
777 යාපනය කයිට්ස්
744 මහනුවර පදියපැලැල්ල

අංක 800 සිට 899 දක්වා[සංස්කරණය]

අංක 900 සිට 999 දක්වා[සංස්කරණය]

මාර්ග අංකය අන්තය 1 අන්තය 2
993 මහරගම මාලබේ
998 කුලියාපිටිය කුරුණෑගල
998 බදුල්ල වැල්ලවාය

ප්‍රාදේශීය මාර්ග[සංස්කරණය]

මෙම ලැයිස්තුවෙහි ප්‍රාදේශීය මාර්ගයන් ගෙන් බොහෝමයක් අඩංගු වෙයි. [3]

මාර්ග අංකය ඇරඹුම අවසානය
126/69 පානදුර මාතලේ
134 වැලිමඩ හපුතලේ
210/363 රත්නපුරය වලස්මුල්ල
211 හම්බන්තොට ඇඹිලිපිටිය
218 මහියංගනය දෙහිඅත්තකණ්ඩිය
218-1 මහියංගනය හඟුරන්කෙත
218-2 මහියංගනය කදුරුවෙල
218-2/22 කදුරුවෙල මහාඔය
218-3 මහියංගනය වැලිකන්ද
218-4 වෙහෙරගල බදුල්ල
218-5 කුරුණෑගල මහියංගනය
218-6 බදුල්ල සිරිපුර
218-7 දෙහිඅත්තකණ්ඩිය කදුරුවෙල
218/22 අරලගංවිල අම්පාර
218/68 දෙහිඅත්තකණ්ඩිය මොණරාගල
218/314 කදුරුවෙල බදුල්ල
218/580 දෙහිඅත්තකණ්ඩිය දඹුල්ල
218/580/042 බදුල්ල අනුරාධපුරය
218/685 දෙහිඅත්තකණ්ඩිය හඟුරන්කෙත
221-1 සිරිපුර මහියංගනය
221/22 සිරිපුර මහාඔය
221-1/22 ගිරාඳුරුකෝට්ටේ අම්පාර
226 බලංගොඩ බණ්ඩාරවෙල
228 බණ්ඩාරවෙල බෝරලන්ද
245-1/182/18-2 මීගමුව හැටන්
245/1/21 කටුනායක බදුල්ල
301/218 කදුරුවෙල බිබිලෙ
310 වැලිමඩ බණ්ඩාරවෙල
311 නුවරඑළිය බදුල්ල
311-2 නුවරඑළිය වැලිමඩ
311/310 නුවරඑළිය බණ්ඩාරවෙල
312/218 ගලඋඩ සූරියපොකුණ
314/580(i)/42 බදුල්ල අනුරාධපුරය
315/1 හොරණ මහනුවර
334-1 මාතර කතරගම
348 නිට්ටඹුව රුවන්වැල්ල
363-6 ඇඹිලිපිටිය මිද්දෙනිය
366-2 කොළඹ රදාවෙල
377-2 කොළඹ උඩුගම
393 කොළඹ යක්කලමුල්ල
393-2 කොළඹ බද්දෙගම
393-3 කොළඹ උඩුගම
399 මතුගම පිටිගල
401 කොළඹ ඇල්පිටිය
403 මතුගම නෙළුව
449 හොරණ කරන්දන
450 පානදුර රත්නපුරය
458/1 මතුගම මහනුවර
470 අවිස්සාවේල්ල ඇහැළියගොඩ
470-2 අවිස්සාවේල්ල රත්නපුරය
473/7 කොළඹ කලවාන
482 මතුගම කලවාන
487 දෙනියාය බදුල්ල
488 බලංගොඩ හැටන්
493 ඇඹිලිපිටිය මාතර
493-1 ඇඹිලිපිටිය බෙලිඅත්ත
493-3 ඇඹිලිපිටිය හක්මණ
493-4 ගාල්ල ඇඹිලිපිටිය
497 ඇඹිලිපිටිය සූරියවැව
504-2 කොළඹ හිරිගල්කැටිය
507 කුරුණෑගල කෑගල්ල
508 කුරුණෑගල රඹුක්කන
509 කුරුණෑගල රඹුක්කන
533 කුරුණෑගල වරකාපොල
548 කුරුණෑගල කැකිරාව
548-1 කුරුණෑගල ගල්නෑව
549 කුරුණෑගල දඹුල්ල
549-1 කුරුණෑගල වෑවල
549-4 කුරුණෑගල ගල්කිරියාගම
549/499 කුරුණෑගල සීගිරිය
552/584 මාතලේ ගල්නෑව
556 කුරුණෑගල මාතලේ
564 කුරුණෑගල අංකුඹුර
564-6 කුරුණෑගල මිරිස්සල
566 රඹුක්කන මාවතගම
581-1 මාතලේ කදුරුවෙල
581-3 මාතලේ කදුරුවෙල
602 මහනුවර කුරුණෑගල
609 අවිස්සාවේල්ල දයිගල
609-1 අවිස්සාවේල්ල නාපවල
662 මහනුවර කෑගල්ල
662-1 මහනුවර මාවනැල්ල
670 නිට්ටඹුව වරකාපොල
674-1 කොළඹ කොටියාකුඹුර
674-3 අවිස්සාවේල්ල කෑගල්ල
677 කොළඹ බුලත්කොහුපිටිය
698 මහනුවර හාරගම
677-4 අවිස්සාවේල්ල බුලත්කොහුපිටිය
750/3 ඇඹිලිපිටිය හම්බන්තොට
744 පදියපැලැල්ල

(රිකිල්ලගස්කඩ)හරහා

මහනුවර
556-2 සැලගම මාතලෙ
720-4 මහවැලිගම මහනුවර
718 ගම්පල මහනුවර
655-4 යක්ගහපිටිය මහනුවර

ආශ්‍රීත[සංස්කරණය]

මෙයද බලන්න[සංස්කරණය]