බයිසිකල් ක්‍රීඩාව
පෙනුම
බයිසිකල් ක්‍රීඩාව යනු බයිසිකල් භාවිතා කරන තරඟකාරී ශාරීරික ක්‍රියාකාරකමකි .
බයිසිකල් ධාවන තරඟ ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස පිළිගැනේ. බයිසිකල් ධාවන තරඟ ලොව පුරා, විශේෂයෙන් යුරෝපයේ ජනප්‍රිය ක්‍රිඩාවකි. බයිසිකල් ධාවන තරඟ සඳහා වඩාත් ප්‍රචලිත රටවල් අතර බෙල්ජියම, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය සහ ස්විට්සර්ලන්තය ඇතුළත් වේ. එසේම මෙම ක්‍රිඩාව ජනප්‍රිය අනෙකුත් රටවල් අතර ඕස්ට්‍රේලියාව, ලක්සම්බර්ග්, ස්ලෝවේනියාව, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය සහ කොලොම්බියාව ඇතුළත් වේ.
ප්‍රධාන තරගාවලි
[සංස්කරණය]ප්‍රංශ පාපැදි සවාරිය
[සංස්කරණය]ලොව ජනප්‍රියම පාපැදි සවාරිය
ශ්‍රී ලංකාවේ පවතින පාපැදි සවාරිය